(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2012/03/06

කෙලෙස යන්නද හැර දමා....


සුවඳ මල් ඇත පරවෙලා
මලක රොන් ගිලිහිලා....
සිත මිලින වී තනිවෙලා
සුවඳ සදහට වෙන්වෙලා....
ලබැඳි නුඹ අඩ සඳ විනා
කරමි කෙලෙසක පුන් සඳකට සමා...
දිවෙති සිත නොදැනිම පලා
වැරය වෑයම බිඳහෙලා...
නොසංසුන් සිත තල තලා
හිඳී නුඹ මට ලං වෙලා.....
කෙලෙස යන්නද හැර දමා
ජීවිතයම නුඹ වුණු නිසා......

3 comments:

  1. ඒක නේ ආදරේ කලා නම් දාලා යන්නේ කෝම !

    ReplyDelete
  2. කොහේ යන්නද අප්පා.....

    ReplyDelete
  3. kelesa yannada hara dama.......

    ReplyDelete