(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/06/29

ලොව ජනප්‍රිය නිදහස් මෘදුකාංග - Open Source SOFTWAREs



ඡයාරූප සංස්කරණය කටයුතු සඳහා බහුලව භාවිතා කරන අංග සම්පූර්ණ නිදහස් මෘදුකාංගයක්.උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ අතිරේක ඡයාරූප සංස්කරණ මෘදුකාංගය ලෙසද මෙය ලබා දී තිබෙනවා.
ගිම්ප් - gimp මෘදුකාංගය මෙතනින් නොමිලේ බා ගන්න[FREE DOWNLOAD HERE].








ඉන්ස්කේප් - Inkscape


ඇඩොබි ඉලස්ට්‍රේටර්, කොරල් ඩ්‍රෝ, ෆ්‍රී හෑන්ඩ් වැනි චෙක්ටර් ග්‍රැෆික් හෙවත් චිත්‍ර ශිල්පීය ගුණාංග මූලික කර ගත් ග්‍රැෆික් නිර්මාණ සඳහා යොදා ගත හැකි නිදහස් මෘදුකාංගයකි.
ඉන්ස්කේප් - Inkscape මෘදුකාංගය මෙතනින් නොමිලේ බා ගන්න[FREE DOWNLOAD HERE].






ස්ක්‍රයිබස් - Scribus


ඇඩොබි පේජ්මේකර්, ඉන්ඩිසයින්, ක්වාක් එක්ප්‍රස් වැනි මෘදුකාංග වලින් පිටු සැකසීම කර ගන්නාක් මෙන් පිටු සැකසීම සඳහා යොදා ගන්නා නිදහස් මෘදුකාංගයකි.
ස්ක්‍රයිබස් - Scribus මෘදුකාංගය මෙතනින් නොමිලේ බා ගන්න[FREE DOWNLOAD HERE].

2 comments:

  1. ela දිගටම ලියන්න

    ReplyDelete
  2. opensource ගැන...... එළ!!

    ReplyDelete