(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2013/02/05

අභිමානවත් 65 වැනි නිදහස සමරමු.Lets Celebrate 65th InDePeNdEnCe DaY...!



ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලාංකිකයන් වූ අපි 65 වැනි නිදහස් දිනය මෙසේ සමරන්නේ මහත්වූ අභිමානයෙනි.එදා 1948 අපේ ජාතික වීරයින් දහඩිය, ලේ, කඳුළු කැපකර ලබා ගත් නිදහස, වඩ වඩාත් ශක්තිමත් වෙමින් නිවහල් රටක එකම ජාතියක්, එකම කොඩියක් යටතේ ජීවත් වන්නට උරුමකම් ලැබී ඇත.

එසේ නිවහක් රටක ජීවත් වෙමින් අභිමානවත් ලෙසින් නිදහස් දිනය සමරන අද දිනයේ,


ශ්‍රී ලංකාව නිවහක් රටක් කරන්නට
උතුම් වූ දේශයක් කරන්නට
එක කොඩියක් යටතේ ජීවත් වන්නට 
උරුමකම් ලබා දුන්
ජාතික වීරවරයිනි,ජාතියේ මුර දේවතවුනි, වීර සෙබළුනි
ඔබට අපගේ උත්තමාචාරය පුද කළ වගයි...!


Let’s Take Decision

To Value Our Nation

Won’t Forget Those Sacrifices,
Who Gave Us Freedom
Now Its Our Turn
To Have A Reformation.

HaPpY 65th InDePeNdEnCe DaY tO aLl (:

Lets Celebrate Dis Day.
D Day Dat Gave Us D Freedom Of Thought, Action, Faith n Speech...!

No comments:

Post a Comment