෴මනුවා෴
සිතුවිලි අකුරු කරන සයිබර් දිගහැරුම.......!
(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
2012/12/16
~~ඔබ~~
මගේ හදමඬල ළඟ
පිපෙන සුවඳ මල නුඹයි
කිතිකවන හිත් පත්ල
කල්පනාවත් ඔබයි
සිත ඔබයි ලොව දකින
ඇස් නුඹ තමයි
සතුට - ශක්තිය - අතීතය
අනාගතය ඔබමයි..
අහස ඔබ පොළොව ඔබ
සයුර මට ඔබ තමයි
වැස්ස, පිනි සිසිල
සඳ රෑය ඔබයි
මගේ පුංචි ලොව
දුටුව විශ්වය මගේ ඔබයි...
!
2 comments:
සංකල්ප
Mon Dec 17, 08:55:00 AM
ලස්සන කවි සිතුවිල්ලක් !
Reply
Delete
Replies
Reply
Sumith
Tue Mar 19, 08:13:00 AM
නියමයි මචෝ
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDeleteනියමයි මචෝ
ReplyDelete