(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
මනූගේ සයිබර් සටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා....!

2011/06/29

ලොව ජනප්‍රිය නිදහස් මෘදුකාංග - Open Source SOFTWAREs



ඡයාරූප සංස්කරණය කටයුතු සඳහා බහුලව භාවිතා කරන අංග සම්පූර්ණ නිදහස් මෘදුකාංගයක්.උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ අතිරේක ඡයාරූප සංස්කරණ මෘදුකාංගය ලෙසද මෙය ලබා දී තිබෙනවා.
ගිම්ප් - gimp මෘදුකාංගය මෙතනින් නොමිලේ බා ගන්න[FREE DOWNLOAD HERE].








ඉන්ස්කේප් - Inkscape


ඇඩොබි ඉලස්ට්‍රේටර්, කොරල් ඩ්‍රෝ, ෆ්‍රී හෑන්ඩ් වැනි චෙක්ටර් ග්‍රැෆික් හෙවත් චිත්‍ර ශිල්පීය ගුණාංග මූලික කර ගත් ග්‍රැෆික් නිර්මාණ සඳහා යොදා ගත හැකි නිදහස් මෘදුකාංගයකි.
ඉන්ස්කේප් - Inkscape මෘදුකාංගය මෙතනින් නොමිලේ බා ගන්න[FREE DOWNLOAD HERE].


2011/06/17

කඳුළු දෙන්න මට හඬන්න



කඳුළු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසල වන්න

හිත උපන්න ආල වන්ත
ඒ රුව කෝ මට කියන්න
මගේ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න

2011/06/11

~~මතක ඉම~~


හීතලව හීතලට
හැඟුමකට පණදෙන්න
නුඹේ ඔය රත්තරන් මූණ
දැකගන්න....
වරක් ඇවිදින් යන්න

2011/06/02

~~කියනවාද මට~~


කතා කරන ඔය ඇස්දෙක ළඟ
නවතිනවා මේ හිත
එදා ආදරෙන් මා දිහා බැලූ
ඒ ඇස්මයි; අදත්
කියන්න;