(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/11/08

"නයි කයිද රෝස් පාන්..." මෙන්න බලන්න වටිනවා~

~~විශාල සතුන් පවා සර්පයන්ගේ පරිභෝජනයට ලක් වන වගයි~~

 Boa Constrictor Eating Large Rodent
 [අජගරයා (පිඹුරෙකු වැනි සර්පයෙක්) කාන්නයෙකු ගිල දැමීම]

Carpet Snake Eating Large Chicken
[නයෙක් කුකුළෙකු ගිල දැමීම]

Diamond Python Eating Ringtail Possum
Python Consuming Female Goat
[පිඹුරෙක් එළුවෙක්ව ගිල දැමීම]
Python with Spotted Deer
[පිඹුරෙක් මුවෙක්ව ගිල දැමීම]

Python with Impala
[පිඹුරෙක් ඉන්පාලා සත්වෙයෙකු සමග]

Snakes Consuming Large Animals
[නයෙක් තවත් විශාල සතෙක් ගිල දමමින්]

Python with Impala
[පිඹුරෙක් ඉන්පාලා සත්වෙයෙකු සමග]

Python and Buck

මටලැබුණු  E-Mail එකකින් ගත්තේ...!

4 comments:

  1. මටත් මේ පින්තූර ටික ඊයකින් ආවා.. පුදුම හිතුනා දැක්ක වෙලාවේ...

    ReplyDelete
  2. දෙයි හාමුදුරුවනේ, මුන්ගෙ වැඩ තරමෙ හැටියටද. :D

    ReplyDelete
  3. මට නම් ඔය පිඹුරෝ පේන් බෑ. පුංචි කාලේ අපි පූස් පැටියෙක් හැදුවා. ගේ පිටි පස්සේ තිබුණු කැලේදී පිඹුරෙක් අපේ පූසව ගිලලා තිබුණා.ඒක එක මනුස්සයෙක් දැකලා අපිට කිව්වා. ඒ සිද්ධියෙන් පස්සේ අපි ආයේ පූසෙක් ගෙදර ගෙනාවෙ වත් නෑ. දුකටම.

    ReplyDelete
  4. අම්මෝ මෙවුන්ගේ තරම !!!
    මේ වගේ මනුස්සයෙක් උනත් ගිලින්න බැරි නෑ.

    ReplyDelete