නැත....
ඉස්පාසුවක් කවදාවත් නුඹට
දරුවන් හැර.. බිරිඳකට වඩා..
ආදරය....
ඒ නිසයි දෙතනේ කිරි එරුනේ
හැමදාම
දරුදුක වැඩි හින්දා....
දස මස කුස දරා
නොනිදා හැඩිදැඩි
කරනට වෙහෙසෙන ඔබ
ඔබේ දරුවා
රජෙක් කරන්නට නොව
මෙලොවට....
දෙපයින් හිටගන්නට මනුෂ්‍යයෙක්
ලෙසට.....
රටට වැඩදායී පුරවැසියෙක් ලෙසින්
ඔබේ සිත හැමදාමත් පිරී තිබුණා...
අම්මේ......
මේ ලක් දෙරණේ
ඔබ සිටින තාක් කල්...
අපේ ජීවිතවලට...
හැමදාමත් මල්
ඔබ ඉන්නකල්.....
අම්මා...ලෝකේ ලස්සනම වචනේ වෙන්න ඇති.... හරිම ලස්සන කවි පද ටික...
ReplyDelete