(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
මනූගේ සයිබර් සටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා....!

2011/11/17

~~මාධ්‍යවේදියා Journalist ~~


ලොවම නිදිගත් මොහොතක
නොනිදා රැය පහන් කරන ඔහු
මාධ්‍යවේදියා නම් වේ...

2011/11/14

මෙන්න සුපිරි පවුල්....!


සුපිරි පවුලක පොටෝස් ටිකක් හම්බවුණා.ලැබුණේ මේල් එකකින්.සුපිරි පවුලක් කිව්වට ඉතිං ලේසි පහසු පවුලකුත් නෙවෙයි.


කෙටියෙන්ම කිව්වොත් ළමයි 17 යි, අම්මයි තාත්තයි.


බලන්න එහෙනම් පොටෝ ටික කොහොමද කියලා.

2011/11/12

~~අපේ ක්‍රිකට්~~


අහෝ
ඛේදයකි
දුකකි
පොල්ලකි 
තිතකි

2011/11/08

"නයි කයිද රෝස් පාන්..." මෙන්න බලන්න වටිනවා~

~~විශාල සතුන් පවා සර්පයන්ගේ පරිභෝජනයට ලක් වන වගයි~~

 Boa Constrictor Eating Large Rodent
 [අජගරයා (පිඹුරෙකු වැනි සර්පයෙක්) කාන්නයෙකු ගිල දැමීම]

2011/11/03

මේ ඉර හඳ යට හමුවී........



දන්න කාලේ ඉඳලම අපි ගොඩක් ආදරෙන් දයාවෙන් හිටියා.ඒත් අද ඔබ ඉන්න තැනක් මා ඉන්න තැනක් කවුරුවත් දන්නේ නෑ.අඳුරන්නේ නැති පෙම්වතුන් විදියට අපි ජීවිතේ ජය ගන්න උත්සහ කරනවා.ඉස්සර ලඟ පාත හිටපු කවුරුත් දැන් පේන්න නෑ.ඒත් අපි වෙනුවෙන් අපේ ආදරේ වෙනුවෙන් හෙලන්න පුළුවන් කඳුළු තාමත් ඉතිරි වෙලා තියනවා.
මේ ඉර හඳ යට හමුවී
කථා කරපු අය
සෙනේ  වඩපු අය
ළඟ පාතකවත් නෑ....