(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/11/17

~~මාධ්‍යවේදියා Journalist ~~


ලොවම නිදිගත් මොහොතක
නොනිදා රැය පහන් කරන ඔහු
මාධ්‍යවේදියා නම් වේ...
තම සමාජය තුළ ඔහු 
පිටස්තරයෙකි, නිරීක්ෂකයෙකි,
සමාජය ඔසවා තබන
ස්ථම්බයකි...
විටෙක කොල්ලකරුවෙකි,
පිටුවහල් කරන ලද්දෙකි...
එසේම තවත් විටෙක
එක්තරා ආකාරයක
පාදඩයෙකි...!


[උපුටනයකි : - ~~අප්‍රිකානු මාද්‍යවේදි ලුක් ලෙයිසන්~~]



1 comment: