(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2012/05/16

~~ශ්‍රේෂ්ඨත්වය~~


උදාර පුරුෂයන්ගේ ජීවිත දෙස බලා
අපිට අපේ ජීවිත උදාර ජීවිත බවට පත්කළ ගත හැකිය,
අපෙන් සමුගන්නා ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයින් 
කාලයේ වැලි තලාවන්හි තම පියසටහන් ඉතිරි කොට
ජීවිත තක්සලාවෙන් සමුගනිති,
ඒ මහා පුරුෂයින් ලබා ගත් ඒ මහගු ශ්‍රේෂ්ඨත්වය
හදිසියේ හිමි කරගත් දෙයක් නොවේ,
තම සගයින් රාත්‍රියේ සුවදායක නින්දේ යෙදෙද්දී
නිදිවරාගෙන අසීරුවෙන් මේ ශ්‍රේෂ්ඨත්වය
ළගා කර ගත්හ...

හෙන්රි වර්ඩ්වත් ලෝං නැමැති අපරදිග මහා කවියාගේ පැදි පෙළක සිංහල අනුවාදනයකි.

[ Live of Great men all remind us
we can make our lives sublime,
And departing leave behind us
footprints on the sand of time,
The heights by Great Men reached and kept
were not attained by sudden flight,
But they, while their companions slept
were toiling upward in the night... ]

[2011/10/20 දින දිවයින පුවත්පතේ පළවූ ලිපියක උපුටා ගැනීමකි.]

1 comment:

  1. නියමයි මනුව..අද තමයි ආවෙ..ඔහොම යන්

    ReplyDelete