ඔබ මේ ගැනත් සිතුවාද
කරුණාව අපගේ ශක්තියයි
සත්‍ය අපගේ විශ්වාසයයි
හෘද සාක්ෂිය අපගේ උපදේශකයායි
සාමය අපගේ නිවහනයි
ස්වභාවධර්මය අපගේ මිතුරායි
ප්‍රියමනාපබව හා කරුණාවන්තබව අපගේ ජීවිතයයි
නිහතමානීබව අපගේ සත්‍ය ධර්මයයි
එකමුතුකම අපගේ ශක්තියයි....!
කාලය
කියවීමට කාලය ගන්න - එය දැනුමේ අත්තිවාරමයි
වැඩ කිරීමට කාලය ගන්න - එය සාර්ථකත්වයේ මිලයි
සිනාසෙන්න කාලය ගන්න - එය කරදර ඉවත් කරයි
මිතුරුකමට කාලය ගන්න - එය සතුටට හේතුවයි
භාවනාවට කාලය ගන්න - එය බලයට හේතුවයි
ජිවත්වෙන්න කාලය ගන්න - එය සාර්ථකත්වයේ රහසයි
ක්‍රීඩාවට කාලය ගන්න - එය තරුණ්‍යයේ රහසයි
මනුෂ්‍යයෙක් වීමට කාලය ගන්න - එය සාමයට අත්තිවාරමයි
අනාගතය
දරුවන්ට ආදරය දෙන්න....
ඒත් ඔබගේ සිතුවිලි දෙන්න එපා
මන්ද,
ඔවුන්ට ඔවුන්ගේම සිතුවිලි ඇති බැවිනි.
ඔබ දරුවන්ගේ ශරීරයට රැකවරණය දෙන්න....
ඒත්,
ඔවුන්ගේ ආත්ම රැකවරණය දෙන්න එපා
ඔවුන්ගේ ආත්මය රැදී ඇත්තේ
හෙට දින නම් නිවහනේය...
ඔබට ඒ වෙත යා නොහැක,
කිසි සේත්ම යා නොහැක.......
No comments:
Post a Comment