(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
මනූගේ සයිබර් සටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා....!

2012/12/16

~~ඔබ~~


මගේ හදමඬල ළඟ
පිපෙන සුවඳ මල නුඹයි
කිතිකවන හිත් පත්ල
කල්පනාවත් ඔබයි
සිත ඔබයි ලොව දකින
ඇස් නුඹ තමයි
සතුට - ශක්තිය - අතීතය
අනාගතය ඔබමයි..