2013/02/05
අභිමානවත් 65 වැනි නිදහස සමරමු.Lets Celebrate 65th InDePeNdEnCe DaY...!
ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලාංකිකයන් වූ අපි 65 වැනි නිදහස් දිනය මෙසේ සමරන්නේ මහත්වූ අභිමානයෙනි.එදා 1948 අපේ ජාතික වීරයින් දහඩිය, ලේ, කඳුළු කැපකර ලබා ගත් නිදහස, වඩ වඩාත් ශක්තිමත් වෙමින් නිවහල් රටක එකම ජාතියක්, එකම කොඩියක් යටතේ ජීවත් වන්නට උරුමකම් ලැබී ඇත.
එසේ නිවහක් රටක ජීවත් වෙමින් අභිමානවත් ලෙසින් නිදහස් දිනය සමරන අද දිනයේ,
Subscribe to:
Posts (Atom)