මගේ හිත හුඟක් පුංචියි කියලා
ලොකු දුකක් දරා ගන්න බෑ කියලා
මගේ ඇස්වල කඳුළු දකින්න
අකමැති වුණ ඔයා හිතනවද
මගේ ඇස්වල දැන් කඳුළු නෑ කියලා....
ඔයාගේ මූණ බලන්න
ඔය ඇස් එක්ක එබිකම් කරන්න
අයිතියක් නැත්තම්....
මගේ ජීවිතයම පරවෙලා යයි
ඔයාට පුළුවනිද
පිපෙන්න දඟලන
මේ මගේ ආත්මය
පොහොට්ටුව පිටින්ම
කඩලා දාන්න.....
ලස්සන පද පෙලක්...
ReplyDeleteස්තුතියි තාරා
ReplyDeleteමට ඔනා ඔයාව මලක් වගේ
ReplyDeleteපරිස්සමින් බලාගන්න
හෑම මොහොතකම
ඔයාගෙ ලගට වෙලා ඉන්න
ඔයාගේ ඈස්වල කදුලු නෙමෙයි
ඈස්වල හිනහව දකින්න
ඔයාගෙ ජිවිතය නෙමෙයි
ඔයා නෑතුව මගේ ජිවිතය
නෑවතෙයි.............
ඈත්තමයි මම මටත් වඩා ඔයාට ආදරෙයි රත්තරන්
අප්පච්චිගෙ පොඩි දො'ණි:- ලස්සන පද පෙලක්.ස්තුතියි.
ReplyDeleteගොඩාක් ලස්සන අදහසක් අයියා
ReplyDeleteඅප්පච්චිගෙ පොඩි දො'ණි & හර්ෂි:- ගොඩක් ස්තුතියි නංගි....!
ReplyDeleteහ්ම්ම්ම්ම් ඇත්ත....
ReplyDeletehttp://anymusc.blogspot.com
Download music albums , videos and audios... Sinhala songs , English Songs
, Hindi Songs.. Any Song Free Download...100% FREE
http://www.anyvd.com
Sinhala Music Videos, Online Watch, New songs, Sinhala songs,Online watch videos ,
Sinhala Music ,Sinhala videos, Hindi music Videos, Hindi movie songs, Hindi Songs
http://letsenjy.blogspot.com
Do you like to Enjoy?
A collection of interesting articles , Read nice things here
Funny , Tragedy stories, Love stories, Love Quotes , Life Quotes, Allegory,
Fairy tales, Friendship , Something to learn for life.
ගොඩක් ස්තුතියි....!
ReplyDelete