සිතුවිලි අකුරු කරන සයිබර් දිගහැරුම.......!
අතිනත් අල්ලන් දුර ගියමතක සොදුරුයි හැමදාටමසිහිනයක් වගේ දෑස් අද්දර මැවෙනවා අදත් මගෙ ලොව..
නුඹේ ඒ සුසුම..වටිනවා මට දහස් වර..නුඹේ ඒ ආදරය දැනෙනවා..අහිමි හැම වරම..නුඹ නොමැති ලොකයක්..හිතන්න ට බැ...කිසිකලක්..නුඹයි මට..නුඹයි මුලු ලෝකයක්...
@Dinesh:- ස්තුතියි යාළු...@නිම්ශා:- ස්තුතියි ඔයාටත්...! නුඹයි මට.. නුඹයි මුලු ලෝකයක්..
අතිනත් අල්ලන් දුර ගිය
ReplyDeleteමතක සොදුරුයි හැමදාටම
සිහිනයක් වගේ දෑස් අද්දර
මැවෙනවා අදත් මගෙ ලොව..
නුඹේ ඒ සුසුම..
ReplyDeleteවටිනවා මට දහස් වර..
නුඹේ ඒ ආදරය දැනෙනවා..
අහිමි හැම වරම..
නුඹ නොමැති ලොකයක්..
හිතන්න ට බැ...
කිසිකලක්..
නුඹයි මට..
නුඹයි මුලු ලෝකයක්...
@Dinesh:- ස්තුතියි යාළු...
ReplyDelete@නිම්ශා:- ස්තුතියි ඔයාටත්...!
නුඹයි මට..
නුඹයි මුලු ලෝකයක්..