(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/05/05

.....ආදරය.....

කවුරු මොනවා කීවත්
කවුරු මොනවා කෙරුවත්
මගේ හිතේ තියෙන දේ
ඔයාට කියා ගන්න
මට හයියක් නෑ......
ඒත්....
නිහඬවම ඉඟි කරන
ඔය ලස්සන ඇස් දෙක
අපි...
ආදරයක පැටලිලා කියන්නේ
ඒ ඇත්ත නේද...?

3 comments:

  1. ඇත්තටම ලස්සන අදහසක්

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි....!

    ReplyDelete