(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
මනූගේ සයිබර් සටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා....!

2012/07/24

මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්....


මං දන්නවා ඔයා කවදාවත් මගේ වෙන්නේ නෑ කියලා.මගේ කර ගන්න බෑ කියලා.ඒත්.. ඒත් මං එහෙම හිතන්නේ නපුරුකමට නෙවෙයි සුදූ.ඔයා ගොඩක් හොද කෙනෙක්.ගොඩක් අහිංසක කෙනෙක්.ඔයා මට ගොඩක් ලෙංගතුයි කියලා මම දන්නවා.ඒක නොදන්නවා නෙවෙයි.

2012/07/23

~අමාවක අහස~


ඔබම කවි හිතක් කළ
ඔබටම කැපවූ
මේ හිත....
සඳ තරු
නොපායන
අමාවක අහසකි

2012/07/10

"'' සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 08]

Ane man oyagen podi baduwak illanna hitiye.e unata illanna mokakda wage.mokada man mechchara kalekata mehema deyak kagenwath illala ne.illanna hithalawath ne.berima thena thamai oyagen meka ahanne.mata..............

2012/07/09

~ආදරය හා ප්‍රයිවෙට් බස්~



ඕන තැනකින් නගින්නට හැකි
ඒත්,
අපිට ඕන තැනින් බහින්නට බැරි
ප්‍රයිවෙට් බස්
වගේ නොවේද,
ආදරය....