(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2012/07/09

~ආදරය හා ප්‍රයිවෙට් බස්~



ඕන තැනකින් නගින්නට හැකි
ඒත්,
අපිට ඕන තැනින් බහින්නට බැරි
ප්‍රයිවෙට් බස්
වගේ නොවේද,
ආදරය....

4 comments:

  1. බස් රේඩියෝ බ්ලොග් සම්මා උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු,


    බ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත)






    එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.





    තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු...





    ස්තූතියි


    මෙයට සංවිධායක කමිටුව






    අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
    අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.



    --
    අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk



    බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio


    බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk

    ReplyDelete
  2. මරු කවි සිතුවිල්ල !

    ReplyDelete
  3. ඔව්,, සල්ලි නැතුව යන්නත් බෑ....

    ReplyDelete
  4. @දූපත් වැසියා:- ඇත්ත, බස් එකේ නම් ඉබ්බට හරි යන්න පුළුවන්.එත් ලව් කොරද්දි එකත් බෑ නොවැ.

    @මධුරංග:- තැන්කූ වේවා.!

    @asuwe kalliya:- දැනුවත් කරාට තැන්කූ

    ReplyDelete