2011/03/28
2011/03/21
Sony Ericsson PC Suite
සාමාන්‍යයෙන් ජංගම දුරකතනයක් පරිඝණකය සමඟ සම්බන්ධ කරන්නේ දත්ත කේබලයක් [Data Cable] නැත්නම් බ්ලූටූත් හරහා.මේ මොන දේ කරන්නත් පරිඝණකය මත දුරකතනය ස්ථාපිත [Install] කළ යුතුය.වර්ථමානයේ ඇති බොහෝමයක් ජංගම දුරකතන ස්වයංක්‍රීයව පරිඝණකය මත ස්ථාපිත වෙනවා.නමුත් ඊටම අදාල මෘදුකාංගයක් හරහා මේ වැඩේ කර ගන්නවනම් ගොඩක් ලේසියි.
2011/03/16
විකෘති කළ අකුරු පෙළ- කැප්චා පස්ල්ස්[Captcha Puzzles]
2011/03/11
2011/03/07
ජීවිතය ජයගන්න
පුංචි කාලේ ඉදලම පොත් කියවන එක පුරුද්දක් වශයෙන් මම කරපු දෙයක්.මෙහෙම කිව්වට මහා ලොකු පොත් ගොඩක් නම් කියවලා නෑ.වෙලාවක් ලැබුණම හොඳයි කියලා පොතක් හම්බුණොත් ඉතිං කියවනවා.ඔහොම පොත් කියවන අතරේ මොකක් හරි වැදගත් කියමන්, ප්‍රස්ථා වගේ දෙවල් තිබුණොත් පොතක ලියා ගන්නත් අමතක කරේ නෑ.ඒ දේවල් මම විනොදාස්වාදයක් විදියට තමයි කළේ.ඉතිං ඔහොම එකතු කර ගත්තු තොරතුරු ටිකක් ඔයාලටත් කියන්නයි මේ සූදානම.ජීවිතේට ගොඩක් වටින දේවල් තියනවා.ඉතිං මේ දෙවලුත් ජීවිතේට එකතු කර ගෙන ජීවිතේ සතුටින් ගෙවන්න කියලයි මේ ආරාධනය.
මුල්ම ලිපියෙන් අධ්‍යාපනයේ ඇති වැදගත්කම ගැන කියන්නයි යන්නේ.
*අධ්‍යාපනය යනු ජීවිතය හමිවෙහි පැන නඟින අවස්ථාවනට මුහුණදීමේ හැකියාවයි.
-ප්‍රින්ස්ටන් වි.වි. හිටපු සභාපති ආචාර්ය ජෝන් ජී. හිබක-
2011/03/02
මෙන්න තවත් බ්ලොග් ලිපි හොරෙක්
බ්ලොග් ලියන්නන් අතර අනුන්ගේ ලිපි ඒ ආකාරයෙන්ම තමන්ගේ බ්ලොග් අඩවියේ පලකරන්නන් විවිධ අවස්ථාවන් වලදී අසු විය.
තවත් ඒ ආකාරයේම අනුන්ගේ ලිපි තමන්ගෙ අඩවියේ පළ කිරීම පුරුද්දක් කරගෙන සිටින බ්ලොග් පිලි හොරෙක් ගැනයි මේ කියන්න යන්නේ.
නමින් "lankaitkatha "
http://itkatha.blogspot.com/
2011/03/01
මම කැමතියි, ඇය කැමතියි, ඔහු කැමතියි, ඔබ.....? Madagascar I Like to Move It...
Subscribe to:
Posts (Atom)