(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/03/02

මෙන්න තවත් බ්ලොග් ලිපි හොරෙක්


බ්ලොග් ලියන්නන් අතර අනුන්ගේ ලිපි ඒ ආකාරයෙන්ම තමන්ගේ බ්ලොග් අඩවියේ පලකරන්නන් විවිධ අවස්ථාවන් වලදී අසු විය.


තවත් ඒ ආකාරයේම අනුන්ගේ ලිපි තමන්ගෙ අඩවියේ පළ කිරීම පුරුද්දක් කරගෙන සිටින බ්ලොග් පිලි හොරෙක් ගැනයි මේ කියන්න යන්නේ.
නමින් "lankaitkatha "
http://itkatha.blogspot.com/



1.මොහු/ඇය විසින් මුලින්ම "වින්ඩෝස් 8 ළඟදීම එනවලු...." නමින් මම 2010 ජූලි 09 දින පැනියගේ ලොකේ බ්ලොග් අඩවියේ ලියන ලද ලිපිය lankaitkatha විසින් තමන්ගේ බ්ලොග් අඩවියේ ඒ ආකාරයෙන්ම පල කර ඇත.
[බ්ලොග් අඩවිය ආරම්භ කර ඇත්තේ 2010 නොවැම්බර් මාසයේදීය].
"වින්ඩෝස් 8 ළඟදීම එනවලු...." නමින් ලියූ
                         මගේ ලිපිය මෙතැනින් බලන්න.
                         lankaitkatha ගේ ලිපිය මෙතනින් බලන්න.

2. "Sony Ericsson ෆෝන් එකේ රහස් සොයා යමු [Secret Codes]" නමින් මම 2010 දෙසැම්බර් 26 දින මනූ කොල්ලාගේ බ්ලොග් සටහන බ්ලොග් අඩවියේ ලියන ලද ලිපිය lankaitkatha විසින් තමන්ගේ බ්ලොග් අඩවියේ ඒ ආකාරයෙන්ම පල කර ඇත.
"Sony Ericsson ෆෝන් එකේ රහස් සොයා යමු [Secret Codes] " නමින් ලියූ
                        මගේ ලිපිය මෙතැනින් බලන්න.
                        lankaitkatha ගේ ලිපිය මෙතනින් බලන්න.

3."ෆේස්බුක් ඇබ්බැහිය- පිස්සු රෝගයක්" නමින් මම 2011 පෙබරවාරි 12 දින මනූ කොල්ලාගේ බ්ලොග් සටහන බ්ලොග් අඩවියේ ලියන ලද ලිපිය lankaitkatha විසින් තමන්ගේ බ්ලොග් අඩවියේ ඒ ආකාරයෙන්ම පල කර ඇත.
"ෆේස්බුක් ඇබ්බැහිය- පිස්සු රෝගයක් " නමින් ලියූ
                     මගේ ලිපිය මෙතැනින් බලන්න.
                     lankaitkatha ගේ ලිපිය මෙතනින් බලන්න.
[මෙම ලිපියේ ඇති පින්තූරය දෙස හොඳින් බලන්න.එහි http://manubloggers.blogspot.com/ යනුවෙන් මගේ බ්ලොග් අඩවියේ url ලිපිනයද ඇත].

4."අළුත් ජංගම දුරකතන මිලදී ගන්නවනම් මේ ගැනත් බලන්න.." නමින් මම 2011 පෙබරවාරි 12 දින මනූ කොල්ලාගේ බ්ලොග් සටහන බ්ලොග් අඩවියේ ලියන ලද ලිපිය lankaitkatha විසින් තමන්ගේ බ්ලොග් අඩවියේ ඒ ආකාරයෙන්ම පල කර ඇත.
"අළුත් ජංගම දුරකතන මිලදී ගන්නවනම් මේ ගැනත් බලන්න.. " නමින් ලියූ,
               මගේ ලිපිය මෙතැනින් බලන්න.
                lankaitkatha ගේ ලිපිය මෙතනින් බලන්න.


මෙවැනි පුද්ගලයින් සින්ඩිවලත් රැඳී සිටීම කණගාටුවට කරුණකි.මා මී පෙර කියවා ඇති බොහෝ ලිපි මෙම බ්ලොග් අඩවියේ නැවත පල කර ඇත.මේ ගැන ඔබේ අවධානය යොමු කර ආදාල කටයුතු කරන්න.



5 comments:

  1. amu horek ne bro

    ReplyDelete
  2. මෙන්න හොරෙක්.. අල්ලපියෝ..

    ReplyDelete
  3. සැලෙන්න එපා....................

    ReplyDelete
  4. ඕව ඔහොම තමයි..සැලෙන්න එපා... මෙහෙම කියල ඒවට ප්‍රසිද්ධියක් දෙන එකයි නොදැනුවත්ව හරි අපි කරන්නේ...
    පැවැත්මක් නැහැ....
    ඔයාගේ ගමන දිගටම යමු..ජය ...

    ReplyDelete
  5. ස්තුතියි හැමෝටම....!

    ReplyDelete