(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/03/21

Sony Ericsson PC Suite


සාමාන්‍යයෙන් ජංගම දුරකතනයක් පරිඝණකය සමඟ සම්බන්ධ කරන්නේ දත්ත කේබලයක් [Data Cable] නැත්නම් බ්ලූටූත් හරහා.මේ මොන දේ කරන්නත් පරිඝණකය මත දුරකතනය ස්ථාපිත [Install] කළ යුතුය.වර්ථමානයේ ඇති බොහෝමයක් ජංගම දුරකතන ස්වයංක්‍රීයව පරිඝණකය මත ස්ථාපිත වෙනවා.නමුත් ඊටම අදාල මෘදුකාංගයක් හරහා මේ වැඩේ කර ගන්නවනම් ගොඩක් ලේසියි.



SONY ERICSSON දුරකතන පරිඝණකය එක්ක සම්බන්ධ කිරීමේදී යොදා ගන්න පුළුවන් අළුත් මෘදුකාංග සංස්කරණය ගැනයි මේ කියන්න යන්නේ.Sony Ericsson PC Suite 6.0


Sony Ericsson ජංගම දුරකතන භාවිතා කරන අපේ යාළුවෝ ඉන්නවනම් දැන් එයාලට පුළුවන් පරණ සංස්කරණය ඉවත් කරලා අළුත් සංස්කරණය ස්ථාපිත කර ගන්න.සාමාන්‍ය විඩියටම තමයි ස්ථාපිත [Install] කරන්න තියෙන්නේ.වැඩි ඉඩක් අවශ්‍ය වෙන්නෙත් නෑ.වැඩ ගොඩක් කර ගන්නත් පුළුවන්.

 17 Mb ක් විතර තියෙන්නෙ.

මෙතනින් බා ගන්න [DOWNLOAD HERE]


Sony Ericsson PC Suite ගැන මම කලින් ලියූ ලිපියක් මෙතනින් බලන්න.


Sony Ericsson ෆෝන් වලට අදාල රහස් කේත [Secret Codes] ගැන ලියවුණු ලිපියක් මෙතනින් බලන්න.

1 comment: