(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/04/14

නව වසරකට ආසිරි.....!



ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද 
පැතුම් මල් ඉටුවන
සතුටු සිනා කැන්දන
වාසනාවන්ත වසරක් වේවා....!

ළබැඳි හිතමිතුරු සියළුම දෙනාට 

෴මනූගේ blog සටහනින්෴ 


ආසිරි.....!

5 comments:

  1. සුභ අළුත් අවුරුද්දක් වේවා මචං....!!

    ReplyDelete
  2. ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  3. ඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  4. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  5. ගොඩක් ස්තුතියි හැමෝටම.....!

    ReplyDelete