අළුත් බ්ලොග් ගැජට් එකක්, බ්ලොග් ටෙම්ප්ලේට් එකක් අහු වුණොත් ඉතිං අපි ඒ ගැන පොඩ්ඩක් හොයලා බලනවනේ.ඉතිං අන්තර්ජාලේ ටිකක් එහෙට මෙහෙට යනකොට මටත් අහු වුණා නියම ගැජට් එකක්.මේක බ්ලොග් වලට විතරක් නෙවෙයි අනිත් වෙබ් අඩවි නිර්මාණයටත් යොදා ගන්න පුළුවන්.සමහර විට මේ ගැන
දන්න අයත් ඉන්න පුළුවන්.ඒත් නොදන්න අයත් ඉන්නවනේ.එයාලට තමයි මේ කතාව...
අපි කවුරුත් දන්නවනේ.Drop Down Menu වෙබ් අඩවි නිර්මාණය සඳහා නැතුවම බැරි දෙයක්නේ.මේකේ නම තමයි Drop Down Menu Generator. . රූප සටහනේ තියෙන්නේ ඒක තමයි.
මෙහෙමයි වැඩේ කරන්නේ.
මුලින්ම මෙන්න මේ සබැඳියෙන් එක විවෘත කරගන්න[ DOWNLOAD HERE].
වැඩි විස්තරයක් කියන්න දෙයක් නෑ නේද ..? වැඩේ තේරෙනවනේ.වම් පැත්තට ඔයාලගේ Menu එකට එන්න ඔනේ ලිපි[POST] වල හරි ප්රවර්ග වල හරි නම් ටික දෙන්න.ඊට සමානව දකුණු පැත්තෙන් අදාල සබැදියLinks] දෙන්න.
ඊට පස්සේ පහළින් තියෙන 'Generate' කියන බොත්තම ඔබලා කෝඩ්[Codes] ටික හදා ගන්න පුළුවන්.අපිට ඕනේ නම් එක පිටපත් [Copy] කරගෙන හරි නැත්තම් ඊ-මේල් එකක් විදියට වුණත් යවා ගන්න පුළුවන්.
අපි හදපු එකේ Preview එකක් 'Show me the Drop-Down Menu' කියන තැනින් බලා ගන්නත් පුළුවන්.
අපි අපේ Drop-Down Menuඑක තවත් ලස්සන කර ගන්න ඕනේ නම් පොටෝ එකක්,ඒ වගේම " GO" බොත්තම වුණත් දා ගැනීමේ හැකියාව ලබා දීලා තියනවා.
එහෙනම් වැඩේ කරලම බලන්න.ඔබට ජය...!

තාම මට මේව තේරෙන්නෙ නෑනෙ... :(
ReplyDeleteමේක බාගන්නේ කොහෙන්ද
ReplyDeleteමේ සබැඳියෙන්-
ReplyDeletehttp://javascript.internet.com/generators/drop-down-menu.html
මේක මම උඩින් දීලත් තියනවා.
Meka poddak kiyawanna amaarui kalu pasubima hari ne wage....
ReplyDelete@vidu:- ස්තුතියි යාළුවා... ඔන්න මම වැඩේ හරිගැස්සුවා.දැන් පේනවා නේද...?
ReplyDelete