ඉන්දියන් ප්‍රීමියර් ලීග් [INDIAN PREMIER LEAGUE-IPL] ඉන්දියාවේ පවත්වනු ලබන විස්සයි20 [TWENTY20] ක්‍රිකට් තරඟාවලිය සඳහා වූ වෘත්තීය ගිවිසුමයි.එහි මූලිකත්වය ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය [Board of Control for Cricket in India-BCCI] සතු වන අතර මූලස්ථානය මුම්බායි මහාරාෂ්ත්රහි [ MAHARASHTRA] පිහිටා ඇත.
වර්ථමානයේ ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් වල වැඩි වටිනාකමකින් යුතු ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 10ක් මේ සඳහා තරඟ වදිනවා.තරඟාවලිය ආරම්භ කරන ලද්දේ 2008 අප්‍රේල් 18 වෙනි දිනයි.මේ දක්වා පිළිවෙලින් 2008, 2009, 2010 වසර වල තරඟාවලිය පවත්වා ඇති අතර පිළිවෙලින් රාජස්ථාන් රෝයල්ස්, ඩෙකෑන් චාජර්ස් හා චෙන්නායි සුපර් කිංන්ස් කණ්ඩායම් ශූරයන් බවට පත් වුණා.2011 මේ වන විටත් තරඟාවලිය ආරම්භ වී දින කීපයක් ගත වී හමාරයි.
තරඟාවලිය සඳහා කණ්ඩායම සමන්විත යුත්තේ මෙසේයි.
*අවම ක්‍රීඩකයන් සංඛ්‍යාව 16කි.ඊට අමතරව භෞත චිකිත්සක හා පුහුණුකරුවෙක් සිටිය යුතුය.
*විදේශ ක්‍රීඩකයින් 10කුට වඩා වැඩි නොවිය යුතු අතර අවම වශයෙන් විදේශ ක්‍රීඩකින් 4ක් සිටිය යුතුය.
*කණ්ඩායමට අවම වශයෙන් දේශීය [ඉන්දියානු] ක්‍රීඩකයින් 8ක් සිටිය යුතුය.
*ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයට යටත්ව ඉන්දියානු 22න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයින් අවම වශයෙන් 2ක් සිටිය යුතුය.
ඊට අමතරව සාමාන්‍ය විස්සයි20 තරඟ සඳහා අදාල නීතී අදාල වන අතර, ඊටත් අමතරව IPL සඳහාම විශේෂිත නීතී කීපයක් ද වේ.
*ක්‍රීඩකයන් සඳහා විනාඩි 2යි තත්පර 30ක සිසිල් පැන් පානය සඳහා විවේකයක් ලැබේ.සෑම කණ්ඩායමක් සඳහාම විවේක කාල 2ක් හිමිය.ඒ අනුව එක් තරඟයක් සඳහා විවේක කාල 4ක් හිමිවේ.නමුත් එම අවස්ථාවන් ලබා ගත යුත්තේ 8-9 හෝ 16-18 පන්දු වාර අතරතුරේදීය.
*තම ඉනිම නිම කිරීම සඳහා කාල සීමාවක් නියම නොවේ.
ගෙවීම්
ක්‍රීඩකයන් සඳහා වූ වටිනාකම තීරණය කරනු ලබන්නේ වෙන්දේසියකිනි.අවු. 22 පහළ ක්‍රීඩකයෙක් සඳහා වාර්ෂිකව ඇ.ඩො 20000ක වේතනයක් වෙන් කරනු ලබන අතර, අනෙකුත් ක්‍රීඩකයන් සඳහා ඇ.ඩො 50000ක් වෙන් කරනු ලබනවා.මෙවර තරඟාවලිය සඳහා වැඩිම වටිනාකම නියම වී ඇත්තේ කල්කටා නයිට් රයිඩර්ස් පිළ නියොජනය කරන ගෞතම් ගාම්බීර්ට.ඒ ඇ.ඩො මිලියන 2.4ක්.
2011 වසර සඳහා ක්‍රීඩකයන් 416 අතරින් 350ක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.වැඩිම වටිනාකම් ඇති ක්‍රීඩකයින් 10 දෙනා අතරට ඉන්දියානු ක්‍රීඩයින් 7 දෙනෙක් ඇතුළත් වීම විශේෂත්වයක්.ඔවුන් 7 දෙනාම පිළිවෙලින් වැඩිම වටිනාකම් ඇති ක්‍රීඩකයින්.එහි 8 වෙනි ස්ථානය ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධනට හිමි වී තිබෙනවා.
වර්ථමානයේ ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් වල වැඩි වටිනාකමකින් යුතු ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 10ක් මේ සඳහා තරඟ වදිනවා.තරඟාවලිය ආරම්භ කරන ලද්දේ 2008 අප්‍රේල් 18 වෙනි දිනයි.මේ දක්වා පිළිවෙලින් 2008, 2009, 2010 වසර වල තරඟාවලිය පවත්වා ඇති අතර පිළිවෙලින් රාජස්ථාන් රෝයල්ස්, ඩෙකෑන් චාජර්ස් හා චෙන්නායි සුපර් කිංන්ස් කණ්ඩායම් ශූරයන් බවට පත් වුණා.2011 මේ වන විටත් තරඟාවලිය ආරම්භ වී දින කීපයක් ගත වී හමාරයි.
ඉන්දියාවේ IPL ව්‍යාප්තිය |
*අවම ක්‍රීඩකයන් සංඛ්‍යාව 16කි.ඊට අමතරව භෞත චිකිත්සක හා පුහුණුකරුවෙක් සිටිය යුතුය.
*විදේශ ක්‍රීඩකයින් 10කුට වඩා වැඩි නොවිය යුතු අතර අවම වශයෙන් විදේශ ක්‍රීඩකින් 4ක් සිටිය යුතුය.
*කණ්ඩායමට අවම වශයෙන් දේශීය [ඉන්දියානු] ක්‍රීඩකයින් 8ක් සිටිය යුතුය.
*ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයට යටත්ව ඉන්දියානු 22න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයින් අවම වශයෙන් 2ක් සිටිය යුතුය.
ඊට අමතරව සාමාන්‍ය විස්සයි20 තරඟ සඳහා අදාල නීතී අදාල වන අතර, ඊටත් අමතරව IPL සඳහාම විශේෂිත නීතී කීපයක් ද වේ.
*ක්‍රීඩකයන් සඳහා විනාඩි 2යි තත්පර 30ක සිසිල් පැන් පානය සඳහා විවේකයක් ලැබේ.සෑම කණ්ඩායමක් සඳහාම විවේක කාල 2ක් හිමිය.ඒ අනුව එක් තරඟයක් සඳහා විවේක කාල 4ක් හිමිවේ.නමුත් එම අවස්ථාවන් ලබා ගත යුත්තේ 8-9 හෝ 16-18 පන්දු වාර අතරතුරේදීය.
*තම ඉනිම නිම කිරීම සඳහා කාල සීමාවක් නියම නොවේ.
ගෙවීම්
ක්‍රීඩකයන් සඳහා වූ වටිනාකම තීරණය කරනු ලබන්නේ වෙන්දේසියකිනි.අවු. 22 පහළ ක්‍රීඩකයෙක් සඳහා වාර්ෂිකව ඇ.ඩො 20000ක වේතනයක් වෙන් කරනු ලබන අතර, අනෙකුත් ක්‍රීඩකයන් සඳහා ඇ.ඩො 50000ක් වෙන් කරනු ලබනවා.මෙවර තරඟාවලිය සඳහා වැඩිම වටිනාකම නියම වී ඇත්තේ කල්කටා නයිට් රයිඩර්ස් පිළ නියොජනය කරන ගෞතම් ගාම්බීර්ට.ඒ ඇ.ඩො මිලියන 2.4ක්.
2011 වසර සඳහා ක්‍රීඩකයන් 416 අතරින් 350ක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.වැඩිම වටිනාකම් ඇති ක්‍රීඩකයින් 10 දෙනා අතරට ඉන්දියානු ක්‍රීඩයින් 7 දෙනෙක් ඇතුළත් වීම විශේෂත්වයක්.ඔවුන් 7 දෙනාම පිළිවෙලින් වැඩිම වටිනාකම් ඇති ක්‍රීඩකයින්.එහි 8 වෙනි ස්ථානය ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධනට හිමි වී තිබෙනවා.
ලංකාවෙන් LPL පටං ගන්න හදන්නේ....
ReplyDeletehttp://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=3971:2011-04-23-07-30-15&catid=1:2010-11-08-15-13-52&Itemid=50
@සෝරෝ:- ඒකත් හොඳ ප්‍රවෘත්තියක් ලංකාවේ අපිට.ස්තුතියි යාළුවා.
ReplyDelete