(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
නැවත වරක් මනූගේ සයිබර් සටහනට පැමිණියාට ස්තුතියි..! ඔබ අවසන් වරට පැමිණියේ බදාදා, අප්‍රේල් 9, 2025 10:51:03 පස්වරු

2011/05/30

එකවුන්ට් සර්..[Account Sir]



කළු පාටට මතු තලයේ
හුණු කූරෙන් සුදු පාටට
වේගයකින් නැලවිල්ලට
දැනුම වැමදරුවා මතකයි
හවුල් ගිණුම් ශේෂ බැලුම්
හර බැර මැන ලෙජර් ගිණුම්
පොවන්නට හැදුවා මතකයි
කසාය ලෙස ගිණුම් තැබුම්...

2011/05/23

~~~සිත~~~


ඔබ
මතකයක් තමයි..
දුක් හිත
පාරවන හැඩයි..

2011/05/21

"'' සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 03 ]


Siripala lastida ?
lasti sir.

Pol tika pattewwada ?
Pattewwa sir.

karaththe lastida ?
lasti sir.

Ethakota harakath harida ?
na sir eka thama message kiyawanawa . . .
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

2011/05/17

පින්බර වෙසක් මංගල්‍යක් වේවා......!


මහා සමුදුරු පිහිණුවේ
කර තබාගෙන තම මෑණියන්
එවන් පුතු හට බුදු බව පැතූ
භවෙන් භවයෙහි පෙරුම් පිරුවා
පසන් කිරිමට අමා නිවන්
වෙසක් පෝ දින අදයි අපි
දල්වමු බැති පහන්..!


දම් සිසිලෙන් සිත සැනසෙන පින්බර වෙසක් මංගල්‍යක් වේවා......!

2011/05/16

වින්ඩෝස් 7 වල හැංගිලා තියන තීම්ස් ටික එළියට ගමු.



වින්ඩෝස් 7 - මේ වන විට ලෝකයේ භාවිතා කරන මෙහෙයුම් පද්ධති අතරින් ඉදිරියෙන් ඉන්නවනේ.ඒ කොහොම වුණත් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය තුළ සැඟවුණු රහස් තාමත් තියනවා.ඉතිං මේ කියන්න යන්නෙත් ඒ වගේ පුංචි රහසක් තමයි.මේ ගැන දන්න අයත් ඉන්න පුළුවන්.නොදන්න අයට දැන ගන්න තමයි මේ කියන්නේ.


වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී  කාටත් පොදුවේ දෙන [Default] වෝල්පේපර් සහ තීම්ස් තමයි ලබා දෙන්නේ.තියෙන්නෙ දෙක තුනයි..අනිත් ටික හංගලා තමයි තියෙන්නෙ.ඒ මොකද දන්නවද වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී භාෂාවට දෙන්නෙ English[us].ඒ නිසා අපිට දෙන්නෙ ඇමරිකාවෙ දර්ශන තියෙන වෝල්පේපර් සහ තීම්ස්.

2011/05/10

මට ගොඩක් පාළුයි.අහන්න මගේ හදවත-I'm so lonely broken angel



I'm so lonely broken angel 
I'm so lonely listen to my heart 



man dooset daram:
-I've loved you- 
be cheshme man gerye nade:
-Don't give cry to my eyes- 
na, nemitoonam:
-No, i can't- 
bedoone to halam bade: 
-Without you i'm depressed-

2011/05/05

.....ආදරය.....

කවුරු මොනවා කීවත්
කවුරු මොනවා කෙරුවත්
මගේ හිතේ තියෙන දේ
ඔයාට කියා ගන්න
මට හයියක් නෑ......
ඒත්....

2011/05/01

ඉන්දියාව අභියෝග කරන ලංකාවේ LPL විස්සයි20 ක්‍රිකට් තරගාවලිය


ඉන්දියන් ප්‍රීමියර් ලීග් නැත්තම් අපි කවුරුත් දන්න IPL විස්සයි20 ක්‍රිකට් තරඟාවලියට සමාන තරඟාවලියක් ශ්‍රී ලංකාවේත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ආරංචිය.තරඟාවලිය මේ වසරේ ජූලි හා අගෝස්තු මාස වලදී පැවැත්වීමටයි තීරණය කරලා තියෙන්නේ.මේ සඳහා විදේශ ක්‍රීඩකයන්ද සහභාගී වීමට නියමිතයි.