(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
මනූගේ සයිබර් සටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා....!

2011/09/30

~~දිගු දෑස දුටුවාම Digu desa dutuwama~~


සොදුරු තාරුණ්‍යයේ බිදුණු ආදරයක් ගැන කියවෙන වර්ථමානගේ ගොඩක් ජනප්‍රිය ගීතයක්.නන්දන වික්‍රමගේ මහතාගේ සොදුරු පද සංකල්පනාවට සත්සර මුසු කරමින් ලබැදි හඩ එකතු කරන්නේ රොමේෂ් සුගතපාල විසින්.
දිගු දෑස දුටුවාම හැගෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිද දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගේ සිහිනේ ළග ඉන්න පෙර වාගේ...

2011/09/29

"'' සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 05 ]

oyata mathakada issara hemadama re wenakota oya hemotama horen mage lagata ena heti.avith mage mulu agama hemin imbala chuttak riddapu hati.eth dan oya mage laga ne.e kale kawdawath amathaka wenne ne puchchi patio.dan oyata mage lagata enna bane.Amma mata "MADURU DELAK" genath dunna. hoo.. hoo

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

2011/09/28

෴අමාවක වූ දිවිය෴


නුඹ සදක්මැයි
අමාවක නැති; පුන්සඳක්මැයි
සිසිල දෙන නුඹ
කවියක්, ගීයක් විය දිවියට බැඳි
ඉදින් මගේ සඳ...

2011/09/25

~~වෙල්ලස්සේ ගීතය~~


80 දශකයේ එවකට රජය විසින් ඌවේ එනම් මොණරාගල දිස්ත්‍රික්කයේ පැලවත්ත ප්‍රදේශයේ ඉඩම් හෙක්ටයාර 20,000 ක් උක් වගාව සදහා එංගලන්තයේ බුකේර්ටේට් සමාගමට පවරා දීමට පිඹුරුපත් සකසන්නට විය.ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී භූමියක් වූ වෙල්ලස්සේ සිදු කරන්නට සැරසෙන මේ මහා ඉඩම් කොල්ලයට රට පුරා විරෝධතා නැගෙන්නට විය.වෙල්ලස්ස භූමියේ මෙම සිදුවීම නිමිත කර ගනිමින් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පද රචනාවට ගුණදාස කපුගේ ශූරීන් ගීයක් ගැයුවේය.

එදා ඒ ජන අරගලය නින්නාද වූයේ මෙම "වෙල්ලස්සේ ගීතයයි".
බිම්බරක් සෙනග ගැවසුණු
චන්ද්‍ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ..

2011/09/23

රංගධරයාණෙනි.. ඔබට නිවන් සුව....!


හෙළයේ මහා රංගධරයාණෙනි.. 
හෙළ  කලාකෙත පෝෂණය කරන්නට
ඔබ කළ මෙහෙය 
අමිලය අප්‍රමාණය... 

අපි ඔබට සදා ණයගැති වෙමු...


ඉතිං අවසරයි නික්ම යන්නට....

ආදරණීය ජෝ 
ඔබට නිවන් සුව....!

2011/09/12

"'' සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 04 ]

Lokaye me welawe minisungen 50% k weda karanawa. 30% k gaman biman yanawa. 10% k nida gannawa. 9.9% k santhosa wenawa.eth ekama eka harakek me sms 1 balanawa....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~