(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/10/23

යාළුවනේ ලොකු උදව්වක් ඕනේ..

යාළුවනේ මට ෆේස්බුක් එකවුන්ට් එකක් තියනවා.ඒ මගේ යාළුවෝ ගොඩ දෙනෙක් දන්නවනේ.ඒත් දැන් මාස දෙකක් විතර ඉදලා මට මගේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙන්න බෑ.මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා.


කලින් use කරපු  pc වලිනුත් ලොග් වෙලා බැලුවා.ඒත් මේ මැසේජ් එක එනවා.

මේ තියෙන්න ඒ මැසේජ් එකේ ස්ක්‍රීන් ෂොට් එකක්.

මගේ කලින් තිබුණ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරපු නිසා මම හදා ගත්ත මේ අළුත් එකවුන්ට් එකේ වැඩි ආරක්ෂාවට Login Approval එකක් විදියට මගේ ෆෝන් එකට [මොබිටෙල්]   security code එකක් එන විදියට හදලයි තිබුණේ.ඒත් දැන් මාස දෙකක් විතර ඉදලා මගේ ෆොන් එකට [මොබිටෙල්] security code එක එන්නේ නෑ.

මේ මැසේජ් එකෙ යටම තියනවා Other options යටතේ Contact our User Operations team කියලා.ඒකට ගියාම මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා.

මේකේ විස්තර පුරවලා යැවුවම මට ඊ-මේල් එකක් ආවා.ඒත් ඒකෙන් වැඩක් වුණේ නෑ.ඒකේ තියෙන්නේ ලොග් වෙන තැනට යන්න ලින්ක් එකක් විතරයි.එතනට ඊ-මේල්, පාස්වර්ඩ් දුන්නම ආයෙත් මේ වගේම වෙනවා.

මගේ ෆේස්බුක් එකවුන්ට් එක හදාගන්න මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් මට උදව් කරන්න.

7 comments:

  1. වෙන කොම්පියුටර් එකකින් ලොග් වෙන්න ට්‍රයි කරන්න. ස්ක්‍රීන් ෂොට් එක පැහැදිලි මදි.

    ReplyDelete
  2. Mata pena widiyata Login approval settings wala tama prob1 tiyenne. Oya acc 1 antimata use karapu Pc1n or Browser 1n log wenna baluwada?

    Ape sindicater ekema pala wunu kalin lipiyaka oya 'Logging approval' widiyata mobile no dena eke risky kiyala kiyala tibuna. Mokada lankawe numbers walata msgs langakadi idala enne nae kiyala (me wage hetuwak mata hariyatama mataka nae)

    Logging Approval both e.mail & mobile dagattanam ohoma awlak nae man hitanne. Man kiwa post eka hambunot link karannam..

    ReplyDelete
  3. http://www.softwaresinhalen.com/2011/09/facebook-login-approval.html

    Menna lipiya.
    Mata kiyanna tiyenne antimata successfully log una Pc/Browser eken log wenna puluwannam ehema karala Approval settings change karanna kiyala. Wadipura deyak hamba unot post karannam

    ReplyDelete
  4. කලින් use කරපු pc වලිනුත් ලොග් වෙලා බැලුවා.ඒත් මේ මැසේජ් එක එනවා.

    ReplyDelete
  5. serama browser cache memory clean karanna

    ReplyDelete
  6. කොහොමද ඒක කරන්නේ

    ReplyDelete
  7. ඔය login approval ඉලව්ව දාගෙන ඉදලා මටත් ඕකම උනා. ඔය වගේම තමා. මොන මගුල කරලා වත් ලොග් වෙන්න බෑ. facebook අවුලක් හින්දා ඔහොම වෙන්නේ.

    උබට අවෙ නැත්ද mail එකක් මෙහෙම

    Hi,

    Thanks for your report. It looks like you signed up for login approvals and are having trouble receiving a security code to log in to Facebook. If you were already able to get back in, feel free to ignore this email.

    If you are still having trouble accessing your account, these are the easiest ways to get back in:

    - Request another code by clicking the Resend Code link
    - Log in from one of your recognized devices (ex: a computer or mobile phone you’ve named and added to your Facebook account)

    If you still can’t get into your account, please reply to this email so we can investigate.

    When you respond:

    1. Briefly describe the issue you’re experiencing.
    2. Attach a copy of your government-issued photo ID. We need to confirm that you own this account. Note that we will permanently delete our record of this attachment from our servers once we use it to confirm your identity.

    The ID you attach:

    - Must be government-issued (ex: passport, driver's license)
    - Must be in color
    - Must clearly show your full name, date of birth, and photo...................

    මෙහෙම ආපු mail එකට මගේ driving licence එකේ කොපියක් යවලා යන්තම් ලොක් එක ඇරගත්තේ.

    එදායින් පස්සෙ තවත් ඔය login approval මගුල දාගත්තෙ නෑ.

    ReplyDelete