(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/10/12

දුම් බොන්නන්ගේ "දුම් රටා" [Smoking]


දුම් බීම නම් ඒ තරම් හොද පුරුද්දක් නෙවෙයි.රජයේ අවවාදය දුම් බීම හෘදයාබාධ ඇති කරයි කියලා කිවුවට පුරුද්දක් වශයෙන් දුම් බොන මිනිස්සු ඕන තරම් ඉන්නවා.කොහොම වුණත් දැන් දැන් දුම් බොන්නන්ගේ ප්‍රවණතාවය අඩු වේගෙන එක එකනම් සතුටට කරුණක්.


ඒ දේවල් කොහොම වුණත් මේ කියන්න යන්නේ වාතයට මුසුවෙන දුම් වලින් මැවෙන අපූරු රූ රටා කිහිපයක් ගැන.මේ පින්තූරු ටික මම ගත්තේ මට ලැබුණු ඊ-මේල් පණිවිඩයකින්.බලන්න හොදද කියලා.










3 comments:

  1. මරු රටා ටික !!!
    සමහරුන්ට පුලුවන් දුම් වලලු යවන්න. මට නම් බෑ. :(

    ReplyDelete
  2. ලස්සන රටා ටික...

    ReplyDelete
  3. මෙවා PhotoShopවැඩ කෑලි ටිකක් මිස සත්‍ය දේවල් නෙවෙයි

    ReplyDelete