පිහිටක් නෑති සරණක් නෑති
සතුටක් ඈති මුහුණක් නෑති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගෙයි හිතට දෑනෙනවා
බුදුහාමුදුරුවනේ . . .
හබලක් නෑති ඔරුවක් ඈති
මිනිසුන් වෙති වෙරළක් නෑති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගෙයි හිතට දෑනෙනවා
බුදුහාමුදුරුවනේ . . .
නිවනක් ඈති ගෙදරක් නෑති
ගමනක් වෙති වෙහෙසක් නෑති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගෙයි හිතට දෑනෙනවා
බුදුහාමුදුරුවනේ . .
අපි අසරණ වෙලා වගෙයි හිතට දෑනෙනවා
ReplyDeleteබුදුහාමුදුරුවනේ . .
ඉපදෙනවා මැරෙනවා.. ආයෙමත් ඉපදෙනවා. !!!
ReplyDeleteනැවතුමක් නෑ......
අපි අසරණ වෙලා නේන්නම්