(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2012/02/05

මුදියන්සේලා....


මම කලින් දැන උන්නනම්
උඹේ අම්මා, අප්පොච්චා කැමති
මුදියන්සේලාට කියලා
අම්මපා...
මාත් කොහොම හරි නම 
වෙනස් කොර ගන්නවා
මුදියන්සේලාගේ අහවලාය කියලා..
එහෙවුනා නම් උඹ තාම මයේ ලග...

2 comments:

  1. තමන් ගේ තත්වෙට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනිපිය

    ReplyDelete
  2. මට ඕකේ අනික් පැත්ත උනේ සහෝ....මේ ලෝකේ හැටි....

    ReplyDelete