(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/01/08

මගේ අම්මා...

වාන් දමන තරමට
හිතේ දුක් පිරුණට
කාටවත් නොතේරෙන
මුදු බසින්
මගේ හිස අත ගගා
හීනෙනුත් මා ළඟටම එන......
අහවක සසරට
එළියක් නැති ගෙදරට
විශ්වයේ ඈත සිට
තරු එළිය අහුලගෙන.....
සඳක් වී පායන්න
මා ආදර
අම්මා....!

3 comments:

  1. සඳක් වී පායන්න
    මා ආදර
    අම්මා....!

    ReplyDelete
  2. අම්මා ගැන කියලා ඉවර කරන්න බැහැ. ඒ ආදරය, කරුණාව, ලෝකේ වෙන කවුරැගවවත් නෑ.

    ReplyDelete