2011/04/29
2011/04/24
අයිකන් මවන සූත්තරේ - ICON EDITOR
තමන් කැමති තාලෙට තමන්ට කැමති අයිකන් එකකින් තමන්ගේ ෆෝල්ඩර්ස්, ඩෙක්ස්ටොප් එක ආදිය හැඩ වැඩ කර ගන්න ආසයිනේ.ඉතිං මේ සඳහා තමන්ටම කියලා අයිකන් නිර්මාණය කර ගන්න ඕනේ.මේ වැඩේට විවිධ මෘදුකාංග අන්තර්ජාලයෙන් නොමිලේම බා ගන්න පුළුවන්.මේ මෘදුකාංග අතරින් වඩාත් ජනප්‍රිය මෘදුකාංගයක් ගැනයි අද ඔයාලට කියන්න යන්නේ.
මේ මෘදුකාංගයේ නම තමයි "සිබ් අයිකන් එඩිටර් [Sib Icon Editor]".
මේ මෘදුකාංගයේ නම තමයි "සිබ් අයිකන් එඩිටර් [Sib Icon Editor]".
2011/04/21
2011/04/19
අපේ අළුත් ක්‍රිකට් නායකත්වය
2011/04/14
2011/04/13
මයික්‍රොසොෆ්ට් දුන්න අලුත් තෑග්ග I.E 9
වින්ඩෝස් භාවිතා කරන අයට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් අලුත් වෙබ් බ්‍රවුසරය පසුගිය මාර්තු 14 වෙනිදා හඳුන්වලා දුන්නා.ඒ අයිඊ9 [I.E 9]. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 9 නම් කරලා තියෙන්නේ "අන්තර්ජාලයේ අසිරිය හොඳින් නරඹන්නට ඇති මඟ [Welcome to a more beautiful web]" යනුවෙන්.ඕනෑම වින්ඩෝස් සංස්කරණයකට පහසුවෙන් භාවිතා කරන්නට හැකි වන පරිදි මෙය සකසා තියනවා.දැන් ඕනෑම කෙනෙකුට ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 9 නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්.
2011/04/05
ලෝක කුසලානයෙන් පසු අපේ ක්‍රිකට්
දෙවන වරටත් ලෝක අනුශූරයන් වූ සංගා ඇතුළු අපේ ක්‍රිකට් කණ්ඩායමට මුලින්ම සුභ පැතුම් එකතු කරන්නට කැමතියි.
ලෝක කුසලාන තරඟාවලිය අවසන්.අප සියළු දෙනාගේ බලාපොරොත්තු මැද ශ්‍රී ලංකාව අවසන් තරඟයට සුදුසුකම් ලැබුවත් අපිට හිමිවූයේ නැවත් වරක් අනු ශූරයන් වී ආපසු පැමිණීමටය.
සියල්ල සිදු වී හමාරය.නැවත් වරක් ලෝක කුසලානයක් වෙනුවෙන් සිහින දැකීමට 2015 වන තෙක් බලා සිටීමය සිදුවේ.එය එසේ වුවත් අපේ ක්‍රිකට් අදින් නතර නොවේ.2015 වනතෙක් වෙනත් තරඟාවලීන් සඳහා අපට මුහුණ දීමට සිදුවේ.ඒ සඳහා අපි සූදානම් විය යුතුය.සිදුවූ වැරදි අඩුපාඩුකම් හදා ගත යුතුය.තිබූ දක්ෂතා වැඩුදියුණු කර ගත යුතුය.
Subscribe to:
Posts (Atom)