(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
මනූගේ සයිබර් සටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා....!

2012/02/28

~~නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්......~~


මගේ හිත තෙරක් නොපෙනෙන මිරිගුවක තනිකරලා ඔයා හුගක් දුර ගියා.කවදාවත් හැබෑ කර ගන්න බැරි හීනේ ඔයා ඉන්නකොට මගේ හිත ගොඩක් රිදුණා.

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුබ ඈවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

2012/02/24

අපි අසරණ වෙලා වගෙයි හිතට දෑනෙනවා බුදුහාමුදුරුවනේ...



ඇත්තටම මෙ සිංදුව අහද්දි අපිට කොච්චර තනි කමක් දැනෙනවද... මෙ ජිවිතෙ කොපමණ හිස්බවක් දැනෙනවද....... ඒකෙන්ම හිතා ගන්න පුලුවන් මෙ ගීතයෙ පද, සංගීතය කොතරම් ත්‍රිව්‍රරද කියලා....

පිහිටක් නෑති සරණක් නෑති
සතුටක් ඈති මුහුණක් නෑති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගෙයි හිතට දෑනෙනවා
බුදුහාමුදුරුවනේ . . .

2012/02/20

සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී......




ආත්ම ගණනාවක් බාධක කම්කටොලු ඔයා මගේ කර ගන්න කොයිතරම් පෙරුම් පිරුවද.. හැමදාම ඔබේ ලගට වෙලා හිනාවෙන්න,ඔයාගේ ආදරේ හැමදාම මගේ කර ගන්න අද මට පුලුවන් වුණේ මම හැමදාමත් ඔයාගේ නමින්ම කැප වෙලා හිටපු හින්දයි.
සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඈතී
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඈතී  . . .

2012/02/14

(¯`•._.• නුඹ •._.•´¯)


මහෝඝය විය නුඹේ සෙනෙහස
මගේ ජීවිත ඔරුව පැද යන....
සිහිල් දියවර ඔබම විය මට
ගමන් වෙහෙසට පවස සිඳලන....
සුවඳ මදනල නුඹයි මගෙ ලොව
ගතක් සරසා සිතත් සනසන....
කෙසේ අතහැර යම් ද මම නුඹ
මගේ දිවියම නුඹම වූ විට....

2012/02/09

"'' සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 06]


Gedarin monawa kiuwath api badimu ane.Loku wiyadamak nethuwa charmwa karamu.api 2na ekathu wela lassana punchi kuduwak hadamu.punchi petaw 3-4k hadamu.oya kemathi neda? Muladi kauru bennath passe owa hariyai.Man dannawa oya be kiyanne ne kiyala.Vesak ekata sathi 2k wath kalin saw kola genalla patan gamu.

2012/02/05

මුදියන්සේලා....


මම කලින් දැන උන්නනම්
උඹේ අම්මා, අප්පොච්චා කැමති
මුදියන්සේලාට කියලා
අම්මපා...