මොබයිල් ෆෝන් අන්ලොකින්[Phone Unlocking] ගැන මම මීට කලින් ඔයාලව දැනුවත් කලානේ.අද ඔයාලට කියන්නේ යන්නේ ජංගම දුරකතන අන්ලොක් කිරීමට භාවිතා කරන විවිධ උපක්‍රම ගැන.එහෙනම් ඒ ගැනත් කියවලා බලන්න.
ෆෝන් අන්ලොකින්[Phone Unlocking] ගැන ලියවුණු ලිපියක් මෙතනින් බලන්න.
කලිනුත් කිව්වනේ. මොබයිල් ෆෝන් අන්ලොක් කරන්න විවිධ ක්‍රම භාවිතා කරනවා.ඒ අතරින් වඩාත් බහුලවම භාවිතා වන සාර්ථක ක්‍රමය වන්නේ මෘදුකාංගයක් යොදාගෙන අන්ලොක් කරන එකයි.මෙවැනි මෘදුකාංග විශාල ප්‍රමාණයක් තියනවා.ඒ අතරින් කෝඩ් කැල්කියුලේටර්[Code Calculator] වඩාත් ජනප්‍රිය මෘදුකාංගයක්.
ඒ වගේම තමයි අන්තර්ජාලය හරහා ජංගම දුරකතන අන්ලොක් කිරීමට පහසුකම් සපයන වෙබ් අඩවිත් විශාල ප්‍රමාණයක් තියනවා. http://unlock.nokiafree.org/ වෙබ් අඩවිය හා http://hyfeno.com/ වෙබ් අඩවිය ඒ අතරින් විශේෂයි.