෴මනුවා෴
සිතුවිලි අකුරු කරන සයිබර් දිගහැරුම.......!
(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
2012/08/03
කවදාවත් නුබේ ලොවෙන් මිදෙන්න මට බෑ...
නුඹේ සිනා මල් දැක්කම
හිත පිබිදෙයි හැම මොහොතෙම
නුඹේ සෙනෙහස අහිමි වගක්
මට දැනෙන්නේ නෑ...
දේදුන්නේ පාට අරන්
අහසේ පෙම් කවි ලියන්න
කවදාවත් නුඹේ හිතට
දුකක් දෙන්නේ නෑ....
නුඹේ සිනයි දේදුන්නයි
මගේ හිතයි පෙම් කවියයි
කවදාවත් නුබේ ලොවෙන්
මිදෙන්න මට බෑ...
~~මනූ~~
2 comments:
සංකල්ප
Fri Aug 03, 09:56:00 PM
ලස්සන කවි සිතුවිල්ලක් මචං !
Reply
Delete
Replies
Reply
♥ ළිහිණි ♥
Fri Aug 03, 10:48:00 PM
හරිම ලස්සනයි. ආදරණීයයි
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලස්සන කවි සිතුවිල්ලක් මචං !
ReplyDeleteහරිම ලස්සනයි. ආදරණීයයි
ReplyDelete