෴මනුවා෴
සිතුවිලි අකුරු කරන සයිබර් දිගහැරුම.......!
(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)
2012/08/04
මලක් වුනේ ඇයි නුඹ මට
මලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සළන
එනමුදු සිපගන්නට තහනම්
විලක් වුණෙ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...
පහන් තාරකාවක් සේ
ජීවිතයට මඟ කීවද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසේ....
සහන් ගීතිකවක් සේ
ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයෙ සොදුරු වදන්
මුමුණනු කෙලෙසින්....
1 comment:
සංකල්ප
Sat Aug 04, 09:25:00 AM
මේකත් ලස්සන සිංදුවක් !
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මේකත් ලස්සන සිංදුවක් !
ReplyDelete