නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...
නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්..
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සගවමි හද සෙනේ සුසුමින්..
ගංගා සහ නිස්සංක !!!
ReplyDeleteමම ආසම නාට්ටියක්.. ඒ කාලේ නාට්ටිය පටන් ගන්නකොට යන මේ තේමා ගීතයටත් මම් ආසයි.
කාලෙකින් මේ සින්දුව දැක්කේ.....
ReplyDeleteඉස්සර ඉඳන්ම ආසම සින්දුවක්. ෆෝන් එකේ තාමත් තියාගෙන, දුක ටිකක් හිතට දැනුන වෙලාවට අහනවා.
ReplyDelete