(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2012/08/04

ඔබ මා හමු වේ නම්...



ඔබ මා හමුවේ නම්...
එකම කතාවක්... එකම වතාවක්
යලිත් කියන්නට......
ඔබ මා හමු වේ නම්...

අතීතයට පිය මනිනු බැරී
ඒ පෙම් දැහනේ නටඹුන්ද නැතී... 
පිණි කදුළක් සේ...
මැකී ගිහින්... සිතේ ඉතිරි වූ
එකම කතාවක්... යලිත් කියන්නට..
ඔබ මා හමු වේ නම්...


සිනා පිරිනු නෙතු දකිනු බැරී 
මා ඔබ හමු වූ මාවත වෙන් වී...
මහ පවුරක් සේ... 
නැගී ඇවිත්... මුවේ පිපේනම්
එකම සිනාවක්... යලිත් දකින්නට...
ඔබ මා හමු වේ නම්...

1 comment: