(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2012/08/06


හීනෙන්වත් ඇවිදින් ගීතයක් ලෙසින්
රිදවන්න එපා මගෙ හිත මෙතරම්
මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවානම්..

ඔබ යන්න ගියේ කිසි දවසක් නො එන්න ආපසු
මට මතකයි යද්දී හැඩුවා දෙපයේ රන් රසු
හිත හදා ගන්න බැරිවෙයි මට කවදාවත් මතු..


දුක ලයේ තියන් බිහිකරනා බෙල්ලෙකුගේ මුතු
අතට අරන් බිමට දමා පාගා දැමු පසු
හිත හදා ගන්නේ කොහොමද මං කියන්න මින් මතු..

1 comment: