2012/08/11
2012/08/08
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ....
එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං...
2012/08/06
2012/08/04
මලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සළන
එනමුදු සිපගන්නට තහනම්
විලක් වුණෙ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...
2012/08/03
කවදාවත් නුබේ ලොවෙන් මිදෙන්න මට බෑ...
2012/08/01
~~මට අයිති නැතත් නුඹ~~
නුඹ වෙනුවෙන් කවි ලියන්න......
නුඹ වෙනුවෙන් කවි ලියන්න
නුඹේ ඇස් මට ඉගි කරනවා
ඒත් හිතට දුක දැනෙනවා
නුඹ අන්සතු බව කියනවා...
Subscribe to:
Posts (Atom)