(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/11/07

දියුණු වෙනවා නම් මෙන්න ක්‍රමේ... Barn Buddyයේ credit ගන්න විදිය

BarnBuddy ෆේස් බුක් එකේ ඉන්න ගොඩක් දෙනෙක්ගේ ජනප්‍රිය මාතෘකාවක්නේ.ඉන්ටනෙට් එකේ තියන ඔන්ලයින් ගේම්ස් වලින් ගොඩක් දෙනෙක් Play කරන ගේම් එකක්.වැඩෙත් ලේසියි.පොඩි ගතියකුත් තියනවානේ.
ඉතිං උදේ රෑ කියලා වෙනසක් නැතිව වතුර දාලා පොහොර දාලා අමාරුවෙන්නේ වගාව බලා කියා ගන්නේ.ඔය අතරතුර ඌරෙක් කුකුළෙක් එහෙමත් ෆාම් එකට දා ගන්න අමතක කරන්නේ නෑනේ.ඒත් ඉතිං සමහර සත්තු, බීජ, පොහොර මිලදී ගන්න Facebook Credits වලින් ගෙවන්න වෙනවනේ.

Facebook Credits ගන්න එක තමයි අපි තියෙන ලොකුම ප්‍රශ්ණේ.මෙන්න ඒකට විසදුම....
මේක පොඩි කපටි වැඩක්.ලංකාවේ අපිට Facebook Credits ගන්න Offers දුන්නේ නැති උනාට වෙනත් රටවල් Facebook Credits ගන්න Offers දෙනවා.කොළඹට කිරි අපට කැකිරි වගේ, උන්ට Credits අපිට හුළං වගේ බලන් ඉන්නේ නැතිව කොහොම වැඩේ කර ගත්තනම් හරිනේ.

එහෙනම් Hotspot Shield කියලා පොඩි සොෆ්ට් වෙයා එකක් තියනවා.මුලින්ම ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.
මෙතනින් බා ගන්න.[DOWNLOAD HERE ]

දැන් Hotspot Shield අයිකන් එක ඔයාලගේ System Tray එකේ පෙන්නයි.ඒක උඩ රයිට් ක්ලික් කරලා Connect කරන්න.Connect උණාට පස්සේ BarnBuddy එකට ගිහින් බලන්න.

ඇත්තටම Hotspot Shield  එකෙන් වෙන්නේ අපි වෙනත් රටකින් Internet Log උණා වගේ වැඩක්.ඒ කියන්නේ Hotspot Shield   එකෙන් කරන්නේ අපේ IP Address එක වෙනස් කරලා වෙනත් රටක IP address එකකින් නෙට් එකට ලොග් වෙන එකයි.
දැන් Earn Credits කියන එක Open කරල බලන්න.පහළින් ඔයාලට Facebook Credits  ගන්න ඕන තරම් Offers බලා ගන්න පුලුවන්.

2 comments:

  1. එලම කිරි..
    BB ගැන මම ලියපු ලිපි බලන්න ඔන අය මේ ලින්ක් එකට එන්න

    http://clakshan.blogspot.com/2010/12/barn-buddy-top-secret-bb.html

    ReplyDelete
  2. Eken Yanakota Game Eka Loard Wenne Nane

    ReplyDelete