(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2010/11/05

හාඩ් ඩික්ස් එකේ පාලනට අතට ගමු.


පරිගණකවල හාඩ් ඩික්ස් එක තමන්ට ඕන විදියට පාලනය කරන්න තියනවනම් හොදයි නේද,,හරි දැන් වැඩේ ලේසියි.මේ වැඩේට හරියන වැඩසටහනක් හදුන්වලා දීලා තියනවා.ඒකේ නම තමයි " පැරගන් හාඩ් ඩික්ස් මැනේජර් 2010 "



මෙමගින් හාඩ් ඩික්ස් එක පාටිෂන් කිරීම මගින් පහසුවෙන් එක් එක් පටිෂන් වල මෙහෙයුම් පද්ධතින් කීපයක් ඉන්ස්ටෝල් කළ හැක.ඒ වගේම සාමාන්‍යයෙන් ඇතිවන දෝෂ සමනය කර දෙයි.


එසේම මෙමගින් හාඩ් ඩ්ක්ස් එකේ ඇති දත්ත හා ගොනු ඉතා පහසුවෙන් ඩීවීඩී හෝ වෙනත් බාහිර හාඩ් ඩික්ස් එකක් හෝ වෙත ලබා ගැනීමට පහසුකම් සපයයි..


වැඩි විස්තර www.paragon-software.com/ මගින් බලා ගන්නත් පුලුවන්...........

No comments:

Post a Comment