දැන් ෆේස්බුක් මිතුරු හවුලට නිතර යන එන අය කෝටි පනහක් විතර වෙන බවයි කියන්නේ.අපි ඉතිං ෆේස්බුක් ගිණුම විවෘත් කරන්නේ වෙබ් සේවා ලබා ගැනීමට නෙවෙයිනේ.අපේ යාළුවෝ, නෑදෑ හිතමිතුරන් ගැන හොයලා බලන්නනේ.හරියම නිවසක් නිවැසියන් වාගේ.ගමක ගැමියන් වාගේ.රටක රටවැසියන් වාගේ.
ඉතිං මේ 'ෆේස්බුක් රට' නිර්මාණය කළේ 2004 වසරේදී.එවකට හාවඩ් විශ්ව විද්‍යලයේ ශිෂ්‍යයෙකු වූ මාක් ෂූකර්බර්ග් විසින්.ඒ ගැන ඔයාලා දන්නවනේ.
බ්‍රිතාන්‍යයේ හිට්වයිස්[HITWISE] ආයතනය නිකුත් කළ අළුත්ම වාර්තාවේ සඳහන් වෙන විදියට ෆේස්බුක් ජනගහණය ගූගල් ජනගහණය පරාජය කරලා තියනවා.මේ අතරින් 28%ක් විතර අවුරුදු 34 වැඩි අය.
මාක් ෂූකර්බර්ග් |
ෆේස්බුක් එයාලගේ දැන්වීම් කලාව කරගෙන යන්නේ කොහොමද කියලයි, ඇමෙරිකාවෙ තියන ෆේස්බුක් මූලස්ථානය ගැනයි විස්තර ඊලඟ ලිපියෙන් අපි බලමු.
niyamai aiya
ReplyDeletebest of luck
@::::අප්පච්චිගේ පොඩි දෝණි::;
ReplyDeleteගොඩක් ස්තුතියි නංගි
වෙළඳ දැන්වීම් ප්‍රමාණය කෝටි 17600!
ReplyDeleteඋපයා ඇති මුදල ඇ.ඩො. කෝටි 100කට වඩා වැඩී!
පික්සු හැදෙනවා..!