එහෙනම් මුලින්ම මෙතනින් Preview එකක් බලලම ඉන්න.[Preview Here]
මේක අපි කවුරුත් දන්න පුංචි Plug-in එකක්.මුලින්ම දෙයක් කියන්න ඕනේ.මේ එක වැඩ කරන්නේ Mozilla FireFox (3,3.6) Internet Explorer (6,7,8)වලට විතරයි.Google Chrome වලට වැඩ කරන්නේ නෑ.
get-styles වෙබ් අඩවිය තමයි මේ පහසුකම අපිට ලබා දෙන්නේ.
වැඩේ කරන්නේ මෙහෙමයි.මුලින්ම මෙන්න මේ සබැඳියෙන් ට ගිහින් Install Free Plug-in කියන තැනින් බා ගන්න.එහෙමත් නැතිනම් අදාල වෙබ් බ්‍රවුසරය තෝරලා දීලා වැඩේ කර ගන්නත් පුළුවන්.
Mozilla FireFox නම් මෙතැනින් බා ගන්න.
Internet Explorer නම් මෙතැනින් බා ගන්න.
දැන් ඔයාලා බා ගත්ත Plug-in එක පරිඝණකයේ ස්ථාපිත [Install] කරන්න.ඊට පස්සේ අදාල Plug-in එක ඔයාලගේ වෙබ් බ්‍රවුසරේ ඉහළ දකුණු කෙළවරේ පෙන්නයි.ඒක ක්ලික් කලාට පස්සේ ප්‍රවර්ග[Category] 15ක් විතර යටතේ විවිධ තීම්ස්[Themes] බලා ගන්න පුළුවන්.
දැන් ඔයාලට පුළුවන් තමන් කැමති තීම් එකක දාගෙන මූණුපොත හැඩ කර ගන්න.
මොකක් හරි අවුලක් වුනොත් කියන්න.මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරය දීලා යන්න.ඒක තමයි මගේ අහිංසක සතුට.
ඔබට ජය......!
karala balamu, thank u
ReplyDeleteHack weidaaa
ReplyDelete@අප්පච්චිගෙ පොඩි දො'ණි:-ස්තුතියි නංගි..(◕‿◕✿)
ReplyDeleteස්තුතියි හැමෝටම....!
(◕‿◕✿)
OnE Of GrEaT Blog I Hv Read... Thanks Brother
ReplyDeleteWish u All the Best...
Write Something About Online Accounts Side...
(Personal Request) If you can. (PayPal,Sampath WebCard And Cheque Books)
Free From Sri Lanka:- SURE....!
ReplyDeleteTHANKZ BRO...