ඉන්ටනෙට් එකේ ඉන්න ගමන් කම්මැලි කමටත් එක්ක යාලුවන්ට යවන්න මම ගොඩක් කල් ඉඳලා මේ ක්රමේ තමයි යොදා ගන්නේ.හැබැයි මේ වෙබ් සයිට් එකනම් ගොඩක් දෙනෙක් දන්න එකක්.ඒත් නොදන්න අයත් ඉන්න පුලුවන් නිසා ඒ ගැන ටිකක් විස්තරත් එක්ක කියන්න හිතුවා.
මේක අපි කවුරුත් දන්න Suntel ආයතනය විසින් නොමිලේ ලබාදීලා තියෙන සේවාවක්.ලංකාවේ දැනට භාවිතා වන Suntel CDMA, Mobitel, Etisalat දුරකතන වලට SMS 15 බැගිනුත්, Dialog දුරකතන වලට SMS 5කුත් නොමිලේම දවස ගානේ යවන්න පුලුවන්.කිසිම වියදමක් නැතිව යාළුවෙක්ගේ දුක සැප අහන්න වගේම, නෙට් එකෙන්ම අහුල ගෙන ජෝක් එකක් කරන්නත් මේ වැඩේ වටිනවා.
ඇත්තටම මේකේ කිසි වෙනසක් නෑ.අපේ ජංගම දුරකතනයට සමානයි.මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන හැමෝටම දුරකතන අංකයකුත් [උදා:- 074543454] ලබා දෙනවා.
එහෙනම් මේ සබැදියෙන් ගිහින් ලියාපදිංචි වෙන්න.[Register HERE]
තවත් විශේෂ දෙයක් තියනවා,ඒ තමයි අපිට ලබා දෙන අංකයට Etisalat හා Mobitel ජාල වලින් SMS ලබා ගන්නත් පුළුවන්.යාළුවන්ගේ දුරකතන අංක ගබඩා කරලා තියා ගන්න PhoneBook එකක් වගේම Inbox, Sent Items, Drafts මේ හැම පහසුකමක්ම තියනවා.
දවසකට 50ක් විතර යවන්න පුලුවන්නේ.ඊටත් වඩා යවන්න ඕනේනම් ඉතිං කරන්න ඕනදේ දන්නවනේ.දෙපාරක්ම ලියාපදිංචි වෙලා ගිණුම් දෙකක් හදා ගන්නවා.
වෙනත් රටක ඉන්න අයට ලංකාවේ ඉන්න යාළුවන්ට SMS යවන්න මේ වෙබ් අඩවිය ගොඩක් ප්රයෝජන වේවි.
අවුලකට තියෙන්නේ ස්යිට් එක්ක මාර විදියට ස්ලොව් එස් එම් එස් කැල්ලට ගියාම
ReplyDelete@විත්ති:- ඔව් ටිකක් විතර..මේ වැඩේ කරගෙන යන්නනම් ඉතිං ටිකක් විතර ඉවසීම තියෙන්නත් ඕනේ.කොහොම වුණත් නොමිලේම ගන්න පුළුවන් හින්දා ටිකක් ඉවසුවත් පාඩුවක් නෑ.ස්තුතියි ප්රතිචාරට...!
ReplyDeleteනියමයි සහෝදරයා !!! දැන් සියල්ල.කොම් සයිට් එක එහෙම වැඩ නෑ. එල එල
ReplyDelete@මධුරංග:- ස්තුතියි සහෝදරයා ප්රතිචාරයට..ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා..
ReplyDeleteතව දෙයක් අමතක වුණා නේද
ReplyDeleteමොබිටෙල් වලට යවද්දී එස් එම් එස් එක ගන්න කෙනා ඒක අනුමත කරන්න්න ඔනේ නේද
@විත්ති:- ඇත්තමයි. මම ඒ දේ මතක් කරන්නම්ම කියලා හිටියේ.ඒත් මට අමතක වුණා.ගොඩක් ස්තුතියි මතක් කරලා දුන්නට.
ReplyDeleteලියාපදිංචි වුණාට පස්සේ අපි එකට දුරකතන අංක ඇතුළත් කර ගන්නවනේ. එහෙම ඇතුළත් කර ගන්න මොබිටෙල් දුරකතන අංක වලට මේ බව තහවුරු [Conform] කරන්න කියලා SMS එකක් යවනවා.දුරකතන අංකයේ අයිතිකාරයා ඒ කියන්නේ අපේ යාළුවා එය තහවුරු කරන්න [Conform] ඕනේ.
තව දෙයක් මම තාම ඉතිං බ්ලොග් කලාවට අළුත්නේ.ඒ නිසා මගේ වැරදි අඩුපාඩුකම් තියනවනම් මතක් කරලා දෙන්න.ඉස්සරහට යන්න මට ඒ දෙවල් ගොඩක් වටිනවා.
http://www.amila.tk/2010/11/sms.html
ReplyDeleteමචෝ පුලුවන්නම් මට VCD copy protect soft එකක් හොයලා දෙනවද
ReplyDeletechandana_media@yahoo.com
machan meken mobitel wada nane.mage aulakda danne na.mama mage phone ekamai try kare.conformuth kala.wada na.pendin kiyala watila thiyenawa.
ReplyDelete@Anonymous 1 :- දැනට මං ලඟ නෑ.හම්බුණොත් අනිවාර්යෙන්ම දෙන්නම්...
ReplyDelete@Anonymous 2 :- ආයෙත් උත්සහ කරලා බලන්න.වරදින්න විදියක් නෑ.සුභ පැතුම්....!
නියමයි අය්යා ඹයාගේ බ්ලොග් එකත් එක්ක මම දිගටම රැදිලා ඉන්නවා
ReplyDeleteමෙන්න මගේ අඩවිය
www.supushpithasoft.blogspot.com
කොහොමද කියලා බලන්න..
සුපුෂ්පිත අතපත්තු:- ස්තුතියි මල්ලි.... ගොඩක් සතුටුයි.
ReplyDeleteගොඩක් හොඳ ලිපියක්.අපිට අපේ මොබයිල් පාට්නර් ගෙනුත් නොමිලේ sms යවන්න පුලුවන්නෙ.ඊට අමතරව මුහුණු පොත පාවිච්චි කරලත් යවන්න පුලුවන්.ඒ ටිකත් ලියුවනම් හොඳයි නේද?මම දන්නව ඔයා ඒක යාලුවන්ට කියල දෙයි කියල.සුභ ගමන්.
ReplyDelete@ VISHARA:- අනිවාර්යෙන්ම..ගොඩක් ස්තුතියි
ReplyDeleteනියමයි යාලුවා. ස්තුතියි.
ReplyDeleteප්ට්ටම ලිපියක් හොද අනාගතයක් පතමි!
ReplyDelete