2011/12/11
2011/11/17
~~මාධ්‍යවේදියා Journalist ~~
2011/11/14
මෙන්න සුපිරි පවුල්....!
2011/11/12
2011/11/08
"නයි කයිද රෝස් පාන්..." මෙන්න බලන්න වටිනවා~
2011/11/03
මේ ඉර හඳ යට හමුවී........
දන්න කාලේ ඉඳලම අපි ගොඩක් ආදරෙන් දයාවෙන් හිටියා.ඒත් අද ඔබ ඉන්න තැනක් මා ඉන්න තැනක් කවුරුවත් දන්නේ නෑ.අඳුරන්නේ නැති පෙම්වතුන් විදියට අපි ජීවිතේ ජය ගන්න උත්සහ කරනවා.ඉස්සර ලඟ පාත හිටපු කවුරුත් දැන් පේන්න නෑ.ඒත් අපි වෙනුවෙන් අපේ ආදරේ වෙනුවෙන් හෙලන්න පුළුවන් කඳුළු තාමත් ඉතිරි වෙලා තියනවා.
මේ ඉර හඳ යට හමුවී
කථා කරපු අය
සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ....
2011/10/29
මට කියන්න 'මං ඔයාගෙමයි' කියලා...
2011/10/23
යාළුවනේ ලොකු උදව්වක් ඕනේ..
යාළුවනේ මට ෆේස්බුක් එකවුන්ට් එකක් තියනවා.ඒ මගේ යාළුවෝ ගොඩ දෙනෙක් දන්නවනේ.ඒත් දැන් මාස දෙකක් විතර ඉදලා මට මගේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙන්න බෑ.මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා.
කලින් use කරපු pc වලිනුත් ලොග් වෙලා බැලුවා.ඒත් මේ මැසේජ් එක එනවා.
කලින් use කරපු pc වලිනුත් ලොග් වෙලා බැලුවා.ඒත් මේ මැසේජ් එක එනවා.
2011/10/18
2011/10/14
හිතවත් කතරේ...
මානසික රෝගීන්ද අපි වැනිම මනුෂ්‍යයෝය.මේ ඔවුන්ට අපහාස කිරීමට හෝ ඔවුන් පහත් කොට තැකීමට නොව හුදෙක් රසාශ්වාදය සඳහා පමණි.
හිතවත් කතරේ...
දිනක් පිස්සන් කොටුවේ වැඩ කරන දොස්තරවරයෙකුට පිස්සෙක් ලියුමක් තැපැල් කිරීම සඳහා ලබා දෙන ලදී.දොස්තරවරයා ගිහින් බලනකොට ඒකේ ලිපිනයක් තිබුණේ නෑ.ඒ නිසා ලියුම කඩලා බලන්න තීරණය කරා.බලද්දී මේ ලිපිය ලියලා තියෙන්නේ කතරගම දෙවියන්ට.ලියුමේ මෙන්න මෙහෙම ලියලා තිබුණා.
හිතවත් කතරේ...
දිනක් පිස්සන් කොටුවේ වැඩ කරන දොස්තරවරයෙකුට පිස්සෙක් ලියුමක් තැපැල් කිරීම සඳහා ලබා දෙන ලදී.දොස්තරවරයා ගිහින් බලනකොට ඒකේ ලිපිනයක් තිබුණේ නෑ.ඒ නිසා ලියුම කඩලා බලන්න තීරණය කරා.බලද්දී මේ ලිපිය ලියලා තියෙන්නේ කතරගම දෙවියන්ට.ලියුමේ මෙන්න මෙහෙම ලියලා තිබුණා.
2011/10/12
දුම් බොන්නන්ගේ "දුම් රටා" [Smoking]
දුම් බීම නම් ඒ තරම් හොද පුරුද්දක් නෙවෙයි.රජයේ අවවාදය දුම් බීම හෘදයාබාධ ඇති කරයි කියලා කිවුවට පුරුද්දක් වශයෙන් දුම් බොන මිනිස්සු ඕන තරම් ඉන්නවා.කොහොම වුණත් දැන් දැන් දුම් බොන්නන්ගේ ප්‍රවණතාවය අඩු වේගෙන එක එකනම් සතුටට කරුණක්.
ඒ දේවල් කොහොම වුණත් මේ කියන්න යන්නේ වාතයට මුසුවෙන දුම් වලින් මැවෙන අපූරු රූ රටා කිහිපයක් ගැන.මේ පින්තූරු ටික මම ගත්තේ මට ලැබුණු ඊ-මේල් පණිවිඩයකින්.බලන්න හොදද කියලා.
2011/10/06
~~මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්~~
"වෙනදට ඉස්කෝලේ ඇවිල්ලා මම ඔයා එනකම් බලන් ඉන්නවා.ඒ පුරුද්ද මට තාමත් තියනවා.ඔයා මාත් එක්ක කතා නොකර හිටියත්, මා දිහා බලන් නැතුව හිටියත් වෙනදා පුරුද්දට මට ඔයා දිහා බැලෙනවා.ඔයා දැන් මට අයිති නෑ කියලා, ඔයා මාව අමතක කරලා කියලා මගේ හිත පිළිගන්න සූදානම් නෑ.මගේ හිත ගොඩක් බලාපොරොත්තු වලින් පිරෙව්වේ ඔයා.ඒ හැම බලාපොරොත්තුවක්ම සිද බිද දමන්න තරම් නපුරු හිතක් ඔයාට තිබුණද?
2011/10/03
සියදිවි නසා ගැනීමේ ක්‍රම[Suside Methods]
"සියදිවි නසා ගැනීම" එහෙම කිව්වම ටිකක් බරපතල කාරණාවක් තමයි.ඒත් එතිං එහෙම දේවලුත් සිද්ධ වෙනවනේ.මේ තියෙන්නේ ඒ වගේ සියදිවි නසා ගන්න පුළුවන් ක්‍රම 6ක්.මට ලැබුණු ඊ-මේල් එකකින් තමයි ගත්තේ.එහෙනම් බලලා ඔයාලගේ අදහසුත් එකතු කරන්න.
2011/10/01
ලොකේ හැමෝටම වෙන් කරපු එකම දවස
ඉතින් ලෝක ළමා දිනය වෙනුවෙනුත්, ලෝක වැඩිහිටි දිනය වෙනුවෙනුත් ලෝකේ පුරාම විවිධ සැමරුම්, ප්‍රීති උත්සව, වැඩසටහන් සංවිධානය වෙනවා.විශේෂයෙන් වැඩිහිටි නිවාස හා ළමා නිවාස මුල් කරගෙන රටපුරා උත්සව සංවිධානය වෙනවා.
නමුත් හිතන්නට පුංචි කරුණක් පෞද්ගලික අදහසක් විදියට ලියා තබන්නට කැමතියි.
අද ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මෙන්ම සෑම අතිකින්ම ඉතා සීඝ්‍ර දියුණුවක් ලබමින් සිටිනවා.එය සතුටට කරුණක්.ඒ වගේම තමයි රට පුරා ළමා නිවාස හා වැඩිහිටි නිවාස වල වර්ධනයත් වැඩිවෙමින් පවතිනවා.ශ්‍රී ලංකාව වගේ බෞද්ධ ආගමික රටක ළමා නිවාස හා වැඩිහිටි නිවාස වල වර්ධනය එතරම් හිතකර තත්වයක් නොවන බවයි මගේ අදහස.මෙය ලාංකිකයන් වශයෙන් කණගාටු විය යුතු කරුණක් වගේම, දැඩි අවධානයක් යොමු කළයුතු කරුණක්.
ඒ වගේම තමයි මේ දිනවල අසන්නට දකින්නට ලැබෙන අනෙක් කරුණ වන්නේ ළමා අපයෝජන හා ස්ත්‍රී දූෂණ.ඒ විතරක් නොවෙයි අද වැඩිහිටියන් පවා අපයෝජනය වන තත්වයක් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.මෙයද හිතකර තත්වයක් නොවන බව ඔබද පිළිගන්නවා ඇති.
ඉතිං ආදරණීය අම්මේ තාත්තේ, අයියේ අක්කේ, නංගියේ මල්ලියේ, ළමයින් වශයෙන් මෙන්ම වැඩිහිටියන් වශයෙනුත් අපි අපේ දිනය සමරන අද දවසේ මේ ගැනත් සිත් යොමු කළයුතු යැයි මම අදහස් කරමි.මේ තත්වයන් අවම කර ගනිමින් සාරධර්ම සපිරි රටක් වෙනුවෙන් සටන් කළ යුතුය.ඒ වගේම මෙය අද දවසට පමණක් සීමා නොකළ යුතුය.
කෙටියෙන් වුවත් මා කියන්නට ගිය කරුණ ගැන ඔබට වැටහෙන්නට ඇතැයි සිතමි.ඉතිං මේ ගැනත් සිතන්නට ඔබට ආරාධනා කරමින් වැඩිහිටියන්ටත් අපේ පුංචි ළමයින්ටත් අද දිනය සතුටින් සමරන්නට ප්‍රාර්ථනා එකතු කරමි.
2011/09/30
~~දිගු දෑස දුටුවාම Digu desa dutuwama~~
සොදුරු තාරුණ්‍යයේ බිදුණු ආදරයක් ගැන කියවෙන වර්ථමානගේ ගොඩක් ජනප්‍රිය ගීතයක්.නන්දන වික්‍රමගේ මහතාගේ සොදුරු පද සංකල්පනාවට සත්සර මුසු කරමින් ලබැදි හඩ එකතු කරන්නේ රොමේෂ් සුගතපාල විසින්.
දිගු දෑස දුටුවාම හැගෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිද දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගේ සිහිනේ ළග ඉන්න පෙර වාගේ...
මට දෙන්න මගේ සිහිනේ ළග ඉන්න පෙර වාගේ...
2011/09/29
"'' සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 05 ]
oyata mathakada issara hemadama re wenakota oya hemotama horen mage lagata ena heti.avith mage mulu agama hemin imbala chuttak riddapu hati.eth dan oya mage laga ne.e kale kawdawath amathaka wenne ne puchchi patio.dan oyata mage lagata enna bane.Amma mata "MADURU DELAK" genath dunna. hoo.. hoo
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
2011/09/28
2011/09/25
~~වෙල්ලස්සේ ගීතය~~
80 දශකයේ එවකට රජය විසින් ඌවේ එනම් මොණරාගල දිස්ත්‍රික්කයේ පැලවත්ත ප්‍රදේශයේ ඉඩම් හෙක්ටයාර 20,000 ක් උක් වගාව සදහා එංගලන්තයේ බුකේර්ටේට් සමාගමට පවරා දීමට පිඹුරුපත් සකසන්නට විය.ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී භූමියක් වූ වෙල්ලස්සේ සිදු කරන්නට සැරසෙන මේ මහා ඉඩම් කොල්ලයට රට පුරා විරෝධතා නැගෙන්නට විය.වෙල්ලස්ස භූමියේ මෙම සිදුවීම නිමිත කර ගනිමින් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පද රචනාවට ගුණදාස කපුගේ ශූරීන් ගීයක් ගැයුවේය.
එදා ඒ ජන අරගලය නින්නාද වූයේ මෙම "වෙල්ලස්සේ ගීතයයි".
බිම්බරක් සෙනග ගැවසුණු
චන්ද්‍ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ..
2011/09/23
රංගධරයාණෙනි.. ඔබට නිවන් සුව....!
2011/09/12
"'' සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 04 ]
2011/08/08
කාලෙකට පස්සේ....!
ඇත්තටම කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තෙ ආවේ..පහුගිය දවස් ටිකේ පොඩි පොඩි සිදුවීම් ගොඩක් වුණා.ඒ නිසාම බ්ලොග් එකට ලිපියක් දාන එක එහෙන්ම මග ඇරුණා.කොහොම වුණත් ආයෙත් බ්ලොග් එකට ලිපි ලියන්න පටන් ගන්න ඕනේ.
එහෙනම්.. හෙට අනිද්දම හම්බෙමු..
2011/06/29
ලොව ජනප්‍රිය නිදහස් මෘදුකාංග - Open Source SOFTWAREs
ඡයාරූප සංස්කරණය කටයුතු සඳහා බහුලව භාවිතා කරන අංග සම්පූර්ණ නිදහස් මෘදුකාංගයක්.උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ අතිරේක ඡයාරූප සංස්කරණ මෘදුකාංගය ලෙසද මෙය ලබා දී තිබෙනවා.
ගිම්ප් - gimp මෘදුකාංගය මෙතනින් නොමිලේ බා ගන්න[FREE DOWNLOAD HERE].ඉන්ස්කේප් - Inkscape
ඇඩොබි ඉලස්ට්‍රේටර්, කොරල් ඩ්‍රෝ, ෆ්‍රී හෑන්ඩ් වැනි චෙක්ටර් ග්‍රැෆික් හෙවත් චිත්‍ර ශිල්පීය ගුණාංග මූලික කර ගත් ග්‍රැෆික් නිර්මාණ සඳහා යොදා ගත හැකි නිදහස් මෘදුකාංගයකි.
ඉන්ස්කේප් - Inkscape මෘදුකාංගය මෙතනින් නොමිලේ බා ගන්න[FREE DOWNLOAD HERE].
2011/06/17
2011/06/11
2011/06/02
2011/05/30
එකවුන්ට් සර්..[Account Sir]
2011/05/23
2011/05/21
"'' සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 03 ]
2011/05/17
පින්බර වෙසක් මංගල්‍යක් වේවා......!
2011/05/16
වින්ඩෝස් 7 වල හැංගිලා තියන තීම්ස් ටික එළියට ගමු.
වින්ඩෝස් 7 - මේ වන විට ලෝකයේ භාවිතා කරන මෙහෙයුම් පද්ධති අතරින් ඉදිරියෙන් ඉන්නවනේ.ඒ කොහොම වුණත් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය තුළ සැඟවුණු රහස් තාමත් තියනවා.ඉතිං මේ කියන්න යන්නෙත් ඒ වගේ පුංචි රහසක් තමයි.මේ ගැන දන්න අයත් ඉන්න පුළුවන්.නොදන්න අයට දැන ගන්න තමයි මේ කියන්නේ.
වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී කාටත් පොදුවේ දෙන [Default] වෝල්පේපර් සහ තීම්ස් තමයි ලබා දෙන්නේ.තියෙන්නෙ දෙක තුනයි..අනිත් ටික හංගලා තමයි තියෙන්නෙ.ඒ මොකද දන්නවද වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී භාෂාවට දෙන්නෙ English[us].ඒ නිසා අපිට දෙන්නෙ ඇමරිකාවෙ දර්ශන තියෙන වෝල්පේපර් සහ තීම්ස්.
2011/05/10
මට ගොඩක් පාළුයි.අහන්න මගේ හදවත-I'm so lonely broken angel
2011/05/05
2011/05/01
ඉන්දියාව අභියෝග කරන ලංකාවේ LPL විස්සයි20 ක්‍රිකට් තරගාවලිය
2011/04/29
අන්තර්ජාලයේ අපරාධ හෝඩිය [Cyber Crime]
2011/04/24
අයිකන් මවන සූත්තරේ - ICON EDITOR
තමන් කැමති තාලෙට තමන්ට කැමති අයිකන් එකකින් තමන්ගේ ෆෝල්ඩර්ස්, ඩෙක්ස්ටොප් එක ආදිය හැඩ වැඩ කර ගන්න ආසයිනේ.ඉතිං මේ සඳහා තමන්ටම කියලා අයිකන් නිර්මාණය කර ගන්න ඕනේ.මේ වැඩේට විවිධ මෘදුකාංග අන්තර්ජාලයෙන් නොමිලේම බා ගන්න පුළුවන්.මේ මෘදුකාංග අතරින් වඩාත් ජනප්‍රිය මෘදුකාංගයක් ගැනයි අද ඔයාලට කියන්න යන්නේ.
මේ මෘදුකාංගයේ නම තමයි "සිබ් අයිකන් එඩිටර් [Sib Icon Editor]".
මේ මෘදුකාංගයේ නම තමයි "සිබ් අයිකන් එඩිටර් [Sib Icon Editor]".
2011/04/21
2011/04/19
අපේ අළුත් ක්‍රිකට් නායකත්වය
2011/04/14
2011/04/13
මයික්‍රොසොෆ්ට් දුන්න අලුත් තෑග්ග I.E 9
වින්ඩෝස් භාවිතා කරන අයට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් අලුත් වෙබ් බ්‍රවුසරය පසුගිය මාර්තු 14 වෙනිදා හඳුන්වලා දුන්නා.ඒ අයිඊ9 [I.E 9]. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 9 නම් කරලා තියෙන්නේ "අන්තර්ජාලයේ අසිරිය හොඳින් නරඹන්නට ඇති මඟ [Welcome to a more beautiful web]" යනුවෙන්.ඕනෑම වින්ඩෝස් සංස්කරණයකට පහසුවෙන් භාවිතා කරන්නට හැකි වන පරිදි මෙය සකසා තියනවා.දැන් ඕනෑම කෙනෙකුට ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 9 නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්.
2011/04/05
ලෝක කුසලානයෙන් පසු අපේ ක්‍රිකට්
දෙවන වරටත් ලෝක අනුශූරයන් වූ සංගා ඇතුළු අපේ ක්‍රිකට් කණ්ඩායමට මුලින්ම සුභ පැතුම් එකතු කරන්නට කැමතියි.
ලෝක කුසලාන තරඟාවලිය අවසන්.අප සියළු දෙනාගේ බලාපොරොත්තු මැද ශ්‍රී ලංකාව අවසන් තරඟයට සුදුසුකම් ලැබුවත් අපිට හිමිවූයේ නැවත් වරක් අනු ශූරයන් වී ආපසු පැමිණීමටය.
සියල්ල සිදු වී හමාරය.නැවත් වරක් ලෝක කුසලානයක් වෙනුවෙන් සිහින දැකීමට 2015 වන තෙක් බලා සිටීමය සිදුවේ.එය එසේ වුවත් අපේ ක්‍රිකට් අදින් නතර නොවේ.2015 වනතෙක් වෙනත් තරඟාවලීන් සඳහා අපට මුහුණ දීමට සිදුවේ.ඒ සඳහා අපි සූදානම් විය යුතුය.සිදුවූ වැරදි අඩුපාඩුකම් හදා ගත යුතුය.තිබූ දක්ෂතා වැඩුදියුණු කර ගත යුතුය.
2011/03/28
~~ජීවිතේ මල් අම්මා ඉන්නකල්~~
2011/03/21
Sony Ericsson PC Suite
සාමාන්‍යයෙන් ජංගම දුරකතනයක් පරිඝණකය සමඟ සම්බන්ධ කරන්නේ දත්ත කේබලයක් [Data Cable] නැත්නම් බ්ලූටූත් හරහා.මේ මොන දේ කරන්නත් පරිඝණකය මත දුරකතනය ස්ථාපිත [Install] කළ යුතුය.වර්ථමානයේ ඇති බොහෝමයක් ජංගම දුරකතන ස්වයංක්‍රීයව පරිඝණකය මත ස්ථාපිත වෙනවා.නමුත් ඊටම අදාල මෘදුකාංගයක් හරහා මේ වැඩේ කර ගන්නවනම් ගොඩක් ලේසියි.
2011/03/16
විකෘති කළ අකුරු පෙළ- කැප්චා පස්ල්ස්[Captcha Puzzles]
2011/03/11
2011/03/07
ජීවිතය ජයගන්න
පුංචි කාලේ ඉදලම පොත් කියවන එක පුරුද්දක් වශයෙන් මම කරපු දෙයක්.මෙහෙම කිව්වට මහා ලොකු පොත් ගොඩක් නම් කියවලා නෑ.වෙලාවක් ලැබුණම හොඳයි කියලා පොතක් හම්බුණොත් ඉතිං කියවනවා.ඔහොම පොත් කියවන අතරේ මොකක් හරි වැදගත් කියමන්, ප්‍රස්ථා වගේ දෙවල් තිබුණොත් පොතක ලියා ගන්නත් අමතක කරේ නෑ.ඒ දේවල් මම විනොදාස්වාදයක් විදියට තමයි කළේ.ඉතිං ඔහොම එකතු කර ගත්තු තොරතුරු ටිකක් ඔයාලටත් කියන්නයි මේ සූදානම.ජීවිතේට ගොඩක් වටින දේවල් තියනවා.ඉතිං මේ දෙවලුත් ජීවිතේට එකතු කර ගෙන ජීවිතේ සතුටින් ගෙවන්න කියලයි මේ ආරාධනය.
මුල්ම ලිපියෙන් අධ්‍යාපනයේ ඇති වැදගත්කම ගැන කියන්නයි යන්නේ.
*අධ්‍යාපනය යනු ජීවිතය හමිවෙහි පැන නඟින අවස්ථාවනට මුහුණදීමේ හැකියාවයි.
-ප්‍රින්ස්ටන් වි.වි. හිටපු සභාපති ආචාර්ය ජෝන් ජී. හිබක-
2011/03/02
මෙන්න තවත් බ්ලොග් ලිපි හොරෙක්
බ්ලොග් ලියන්නන් අතර අනුන්ගේ ලිපි ඒ ආකාරයෙන්ම තමන්ගේ බ්ලොග් අඩවියේ පලකරන්නන් විවිධ අවස්ථාවන් වලදී අසු විය.
තවත් ඒ ආකාරයේම අනුන්ගේ ලිපි තමන්ගෙ අඩවියේ පළ කිරීම පුරුද්දක් කරගෙන සිටින බ්ලොග් පිලි හොරෙක් ගැනයි මේ කියන්න යන්නේ.
නමින් "lankaitkatha "
http://itkatha.blogspot.com/
2011/03/01
මම කැමතියි, ඇය කැමතියි, ඔහු කැමතියි, ඔබ.....? Madagascar I Like to Move It...
2011/02/28
'''''''ආදරෙයි මං නුඹට'''''''
2011/02/24
මොකක්ද මේ 'කළු පෙට්ටිය[BLACK BOX]'
Subscribe to:
Posts (Atom)